mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආදම්ට වැරදුන තව තැනක් කියලා ලු කියන්නේ...
    පිස්සුද !!!!
    අපි අල්පේච්ච ජීවිතයක් ගෙවන අහිංසක කොල්ලෝ...Right
    ඔයාල අපි එක්ක කතා නෑ නේද? මල් වතු මැද නෙ ඇත්තෙ :(
    ඔයාගෙ මේ හැසිරීම එළකිරියෙ සීනියර් මෙම්බර් කෙනෙක් විදිහට කිසිසේත්ම ගැලපෙන්නෑ සහෝ... දැන් වත් හැදෙන්න සහො... අළුතින් එන මෙම්බර්ස්ලට ආදර්ශයක් වෙන්න... මෙයට එළකිරි.(ඩොට්)කොම්
    ඒ පාර තෑන්ක්ස් ලු.. නොදකින් විතරක්..
    හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ..
    ආතල් එකේ හිටපියකො :dull:


    හොදට හිටපු ඔයාට මොකද උනේ සහො එකපාරට :(
    දුකයි සහෝ..:(

    :growl::growl::growl:
    මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට:yes:
    දුකයි සහෝ:(.ඔයාලනෙ අපිත් අශ්‍රය කරන්නේ.අන්තිමයි සහෝ ඔයාගෙ හැදියාව.පොඩ්ඩ ඇති නම් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවා:(.ආතල් එකක් ගන්න දන්නෙ නෑ.පොඩ්ඩ ඇති නම් හුලන් බැහැපු ටයර් එක වගේ වෙනවා.කිසිම ෆ්‍රෙශ් ගතියක් නෑ.මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට:yes:
    hitahan mama dan busy:( balu kaputu danayk rae wenkota set karannam pro eka balgena hitapanko:).


    මේ එහෙම නෙමේ මම ක්‍රේසි බඩී අයියගෙ පෝස්ට් කියවද්දී ඔව්ව දැක්ක. :lol::lol: ඔව්ව පෞරාණික ඉස්ටයිල් :lol::lol::lol:

    මේ ඒක නෙමේ. වෙන අලුත් කව්රු හරි ඉන්නවනං කියන්න මම නම්බර් හොයන්න පුල් ටයි එකක් මේ පාරවත් දෙන්නං. ඔච්චර තරහ වෙන්න එපා එක නොම්මරයක් හොයල දුන්නෙ නෑ කියල :eek::eek:

    ඔයාට ගොසිප් ලංකා එකෙන් සුමනා ගෝමස්ගෙ නම්බරේ හම්බුනේ නෑනෙ. අන්න උන් එක පබ්ලිෂ් කරල. සරසවියෙන් හම්බුනාද?
    මම නං ඕවට නෑනෙ සහෝ. මම පොඩ්ඩක් හොයල බලන්නන්. ඊළඟ පාරවත්.:(:(:(


    ඔයාට ගොසිප් ලංකා එකෙන් සුමනා ගෝමස්ගෙ නම්බරේ හම්බුනේ නෑනෙ. අන්න උන් එක පබ්ලිෂ් කරල. සරසවියෙන් හම්බුනාද?
    මම නං ඕවට නෑනෙ සහෝ. මම පොඩ්ඩක් හොයල බලන්නන්. ඊළඟ පාරවත්.:(:(:(
    හින්දි සින්දු දෙන්න එපා :growl:
    මට ඔවුන්ව පේන්න බෑ :growl:
  • Loading…
  • Loading…
  • Loading…