මේ එහෙම නෙමේ මම ක්රේසි බඩී අයියගෙ පෝස්ට් කියවද්දී ඔව්ව දැක්ක. :lol::lol: ඔව්ව පෞරාණික ඉස්ටයිල් :lol::lol::lol:
මේ ඒක නෙමේ. වෙන අලුත් කව්රු හරි ඉන්නවනං කියන්න මම නම්බර් හොයන්න පුල් ටයි එකක් මේ පාරවත් දෙන්නං. ඔච්චර තරහ වෙන්න එපා එක නොම්මරයක් හොයල දුන්නෙ නෑ කියල :eek::eek:
ඔයාට ගොසිප් ලංකා එකෙන් සුමනා ගෝමස්ගෙ නම්බරේ හම්බුනේ නෑනෙ. අන්න උන් එක පබ්ලිෂ් කරල. සරසවියෙන් හම්බුනාද?
මම නං ඕවට නෑනෙ සහෝ. මම පොඩ්ඩක් හොයල බලන්නන්. ඊළඟ පාරවත්.:(:(:(