crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • #ක හෝදගෙන වරෙන් පුතේ
    #ක් පාරක් දෙන්න කොළ බොක්කටම:dull:
    [IMG][IMG][IMG][IMG]
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන්
    අරන් යන්නටම හදයි ..

    වැස්ස නුඹ වගේ
    සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි ..
    සිත හැඩුවා... ඔබ ගියදා... ලගඋන් හැටි මතක් වෙලා...
    හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........ :D
    amathaka wela neme kolla poddk wada wadi e nisayi enne naththe anika apu dawaseth godaka wela hitiye nahaikmanata giya ahithaka hithanna epaa ubalawawa amathaka naha passe set wemu
    කොල්ලො පාවිච්චිය 2013ට නවත්තන ලදී:dull:.නැවතත් වෙනම ක්‍රමයකින් උත්සහා කරන්න:lol:
    කිය කියා ඉන්නෙ.ඔහොමම මැරියකො දෙයියනේ:frown:.බඩ කට පිරෙන්න හත් දවසෙ දානෙවත් කන්න පුළුවන්:(
    ඔව් බං සිරාවට.ටියුෂන් පන්තියක් ඇතුලට ගිහින් බැලුවම තේරෙනව ජනගහනෙ අවුල.:lol:
    ට්‍රයි එකක් දෙන්න ඕනෙත් නෑ බං ඔය අපේ එවුන්ම ඉන්නෙ 3 4 කරන.ඒකට නොදෙවනි කෙල්ලොත් ඉන්නවා.කොහොම හරි අපේ එවුන් කෙල්ලොත් එක්ක අනුපාතෙ බැලන්ස් කරන් යන නිසා අවුලක් නෑ :lol:
    :lol:
    ඒක ඇත්ත!!සිරා කතාව බං :lol:

    එළ එළ මචං.දැන් ඉඳල හිටල මැච් එකක් බලපං.මේ දවස් වල යකා හිතන තරම්ම කලු නෑ.වර්ල්ඩ් කප් ෆයිනල් එකක් සෙට් උනොත් තමයි ආපහු කලු වෙන්නෙ :lol:
    අනුන් කාපු කිරි ටොෆි මම නොකමි:frown:.එබැවින් ඔබගේ රෙද්ද ඉස්සිම මා හට නොකරන්න:dull:
  • Loading…
  • Loading…
  • Loading…