Edition Jan 21, 2013 [IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
[IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
prasad9805 Jan 20, 2013 හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........
හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........
gayankuwait Jan 20, 2013 amathaka wela neme kolla poddk wada wadi e nisayi enne naththe anika apu dawaseth godaka wela hitiye nahaikmanata giya ahithaka hithanna epaa ubalawawa amathaka naha passe set wemu
amathaka wela neme kolla poddk wada wadi e nisayi enne naththe anika apu dawaseth godaka wela hitiye nahaikmanata giya ahithaka hithanna epaa ubalawawa amathaka naha passe set wemu
Edition Jan 20, 2013 කිය කියා ඉන්නෙ.ඔහොමම මැරියකො දෙයියනේ.බඩ කට පිරෙන්න හත් දවසෙ දානෙවත් කන්න පුළුවන්
එළකිරි කොල්ලෙක් Jan 20, 2013 ඔව් බං සිරාවට.ටියුෂන් පන්තියක් ඇතුලට ගිහින් බැලුවම තේරෙනව ජනගහනෙ අවුල. ට්රයි එකක් දෙන්න ඕනෙත් නෑ බං ඔය අපේ එවුන්ම ඉන්නෙ 3 4 කරන.ඒකට නොදෙවනි කෙල්ලොත් ඉන්නවා.කොහොම හරි අපේ එවුන් කෙල්ලොත් එක්ක අනුපාතෙ බැලන්ස් කරන් යන නිසා අවුලක් නෑ
ඔව් බං සිරාවට.ටියුෂන් පන්තියක් ඇතුලට ගිහින් බැලුවම තේරෙනව ජනගහනෙ අවුල. ට්රයි එකක් දෙන්න ඕනෙත් නෑ බං ඔය අපේ එවුන්ම ඉන්නෙ 3 4 කරන.ඒකට නොදෙවනි කෙල්ලොත් ඉන්නවා.කොහොම හරි අපේ එවුන් කෙල්ලොත් එක්ක අනුපාතෙ බැලන්ස් කරන් යන නිසා අවුලක් නෑ
එළකිරි කොල්ලෙක් Jan 20, 2013 ඒක ඇත්ත!!සිරා කතාව බං එළ එළ මචං.දැන් ඉඳල හිටල මැච් එකක් බලපං.මේ දවස් වල යකා හිතන තරම්ම කලු නෑ.වර්ල්ඩ් කප් ෆයිනල් එකක් සෙට් උනොත් තමයි ආපහු කලු වෙන්නෙ
ඒක ඇත්ත!!සිරා කතාව බං එළ එළ මචං.දැන් ඉඳල හිටල මැච් එකක් බලපං.මේ දවස් වල යකා හිතන තරම්ම කලු නෑ.වර්ල්ඩ් කප් ෆයිනල් එකක් සෙට් උනොත් තමයි ආපහු කලු වෙන්නෙ