Mal Baba Jan 25, 2013 එල එල තරහ කාරයෙක් දැක්කොත් දන්නවනෙ කුපාඩියෝ මේකේ ඉන්නේ සචියට බලන්න දැම්මා මැකුවා
Mal Baba Jan 25, 2013 http://www.elakiri.com/forum/showpost.php?p=14341398&postcount=13 හෙන ගහන්න වගේ පින්තුර දාන්න එපා යකෝ
http://www.elakiri.com/forum/showpost.php?p=14341398&postcount=13 හෙන ගහන්න වගේ පින්තුර දාන්න එපා යකෝ
එළකිරි කොල්ලෙක් Jan 25, 2013 ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ... දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා
ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ... දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා
එළකිරි කොල්ලෙක් Jan 25, 2013 අල්ලපු ගෙදර නංගි රස කර කර කන ඩෙල්ටා ටොෆි මෙහා ගෙදර මල්ලි උඩ පැන පැන කන ඩෙල්ටා ටොෆි එකක් රුපියල් දෙකයි කාලම රස බලන්න
අල්ලපු ගෙදර නංගි රස කර කර කන ඩෙල්ටා ටොෆි මෙහා ගෙදර මල්ලි උඩ පැන පැන කන ඩෙල්ටා ටොෆි එකක් රුපියල් දෙකයි කාලම රස බලන්න
rcccc Jan 25, 2013 හරි යකෝ හරි ,,,ඕක හැම එකාම කියන්ඩ ඕනි නැහැ.. මම දන්නවා මට තේරෙනවා කොයි වෙලේ හරි තොපිත් එක්ක ඉදලා මට පිස්සු හැදෙනවා.
හරි යකෝ හරි ,,,ඕක හැම එකාම කියන්ඩ ඕනි නැහැ.. මම දන්නවා මට තේරෙනවා කොයි වෙලේ හරි තොපිත් එක්ක ඉදලා මට පිස්සු හැදෙනවා.
rcccc Jan 25, 2013 ඒ පාර තෑන්ක්ස් ලු.. නොදකින් විතරක්.. හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ.. ආතල් එකේ හිටපියකො
ඒ පාර තෑන්ක්ස් ලු.. නොදකින් විතරක්.. හම්බ්යෙක් අල්ලාගෙන තොගෙ බ්‍රේන් වොෂ් කලාද යකෝ.. ආතල් එකේ හිටපියකො
rcccc Jan 25, 2013 අපොයි ඔකා එක්ක හවුලෙ කැදත් එපාඌ මොකක් වෙලාද කියලා නම් දන්නෙ නැ පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා අනිත් එක එන්න කම්මලි හිතුනා
අපොයි ඔකා එක්ක හවුලෙ කැදත් එපාඌ මොකක් වෙලාද කියලා නම් දන්නෙ නැ පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා අනිත් එක එන්න කම්මලි හිතුනා
sasliit Jan 25, 2013 එළකිරියෙ සීනියර් කෙනෙක් වෙලත් අනුන්ගෙ පෝස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද සහෝ..... දැන්වත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න.නැත්නම් අඩුම තරමෙ තමන්ගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක හරි
එළකිරියෙ සීනියර් කෙනෙක් වෙලත් අනුන්ගෙ පෝස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද සහෝ..... දැන්වත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න.නැත්නම් අඩුම තරමෙ තමන්ගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක හරි
rcccc Jan 25, 2013 මම ඔකා ගැන දන්නෙ නැ තොපිලා මහ බලු මිනිස්සු ඔයි තො මම නැති වෙනකං ඉදලා මගෙ රෙප් කපුවා නෙ කම්මැලි බන් අපි ගියා
මම ඔකා ගැන දන්නෙ නැ තොපිලා මහ බලු මිනිස්සු ඔයි තො මම නැති වෙනකං ඉදලා මගෙ රෙප් කපුවා නෙ කම්මැලි බන් අපි ගියා