sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේද කියන්නෙ:rofl:.පොන්ස්ලට ඉතින් මගෙ එක දැකපුවාම මාර ගති:lol:.එන්නමයි කියන්නෙ:dull:.අම්මට දුන්නු පොරොන්දුව කඩන්න බෑ සුකේ:no:.පොන්ස්ලා ගහන්නෙ නෑ කියලා ජනවාරි පළවෙනිදා පොරොන්දු උනේ:sorry:
    මොන හුයන්නක්ද යකෝ:frown:.තොපි ඇති කියලා හිතාගෙන ආවේ:angry:.ඒත් දැන් තොපි දවස් ගානක් සෙට් උනේ නෑ:no:.වල බහිනවද වේසියේ:growl:.පාළුයි බන් තොපි නැතුව:sorry:
    පාටියක් දාන්න ගිහින් වෙච්ච වින්නැහිය.. (Project X )
    මාත් ආසයි බං ..... ඔය වගේ වැඩත් කරන්න....... පරණ උනා කියල මොනවා කරන්නද?මාත් ආසයි බං ..... ඔය වගේ වැඩත් කරන්න....... පරණ උනා කියල මොනවා කරන්නද?
    යකෝ උඹ ත්‍රේඩ්ස් 5000ක් බුක්මාක් කලාද..?
    කුජීතයි සහෝ කුජීතයි........:cool:
    මම හිතුවෙ නෑ සහෝ ඔච්චර නින්දිත පුද්ගලයෙක් කියල:P
    අසික්කිතයි:rofl:
    දැන් අපි දිහා බලලවත් හැදෙන්න බලපං:dull:
    [එළකිරි ඩොට් කොම්] (issuwa tanakin ;) )
    අනිවා.. ඒක නම් සුපිරි ෆිල්ම් එක..
    උඹට මමත් කියන්නෙ අනිවා බියුටිෆුල් මයින්ඩ් බලපං.. පිස්සු කොරවෙනවා බං..
    අන්තිමට අපේ මොලේ අවුල් වෙලයි නවතින්නෙ.. වෙන කේස් එකට..

    යකෝ මං මේ කල්පනා කලේ Eng ෆිල්ම් වල ස්ට්‍රෝරි එකකට එකක් වෙනස්නේ.. මම තාම දැකලා නෑ එකම කතාව තියෙන එක ෆිල්ම් එකක්වත්.. පුදුම මොල බං පිටරට එවුන්ට තියෙන්නෙ..
    අපි සන්තෝසෙන් ඉන්නේ අයියා, මල්ලී වාගේ............:yes: ;)

    :lol::lol::lol::lol:
    A Beautiful Mind බලපං බලලා නැත්තං.. උඹට පිස්සු හැදෙයි යකෝ.. :D
    හැබැයි කඩ්ඩ සුපිරියටම ඕන ඒක බලන්න නම්.. උඹට හොදට කඩ්ඩ පුළුවන් නිසා අවුලක් නෑ..
    මං බැලුවෙ සිංහල සබ් දාලා..
  • Loading…
  • Loading…
  • Loading…