crazybuddy Mar 8, 2013 එල එල මචං.. කවුද පරයෙක් ටැග් එකකුත් දාලා සයිට් එකේ නම දාලා.. IDM එකෙන් කොහොමද බං ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඩවුන්ලෝඩ් බට්න් එකක් නැහැනේ.. සල්ලි දීලා ගන්න ඕන..
එල එල මචං.. කවුද පරයෙක් ටැග් එකකුත් දාලා සයිට් එකේ නම දාලා.. IDM එකෙන් කොහොමද බං ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඩවුන්ලෝඩ් බට්න් එකක් නැහැනේ.. සල්ලි දීලා ගන්න ඕන..
crazybuddy Mar 8, 2013 ඒ සයිට් එකේ සල්ලි ඉල්ලනවා.. නිකන් දෙන්නෑ.. මං කවර ගත්තෙ එකෙන්.. ඇල්බම් මං ගාව තිබුණා.. මේ තියෙන්නෙ මගේ සිංහල සිංදු එකතුව.. තව තියෙනවා ගෙදර හාර්ඩ් එකේ.. මේක ඔෆිස් එකේ කොම් එක.. කම්මැලිකමට අහන්න මේ තියන් ඉන්නෙ.. [IMG] [IMG]
ඒ සයිට් එකේ සල්ලි ඉල්ලනවා.. නිකන් දෙන්නෑ.. මං කවර ගත්තෙ එකෙන්.. ඇල්බම් මං ගාව තිබුණා.. මේ තියෙන්නෙ මගේ සිංහල සිංදු එකතුව.. තව තියෙනවා ගෙදර හාර්ඩ් එකේ.. මේක ඔෆිස් එකේ කොම් එක.. කම්මැලිකමට අහන්න මේ තියන් ඉන්නෙ.. [IMG] [IMG]
NUWAN BUWA Mar 7, 2013 උබව ගොඩ දවසකින් දැක්කේ නැහැ තමයි. මොකද මචෝ අද්යාපන කටයුතු නිසාද .............
rashee_irosh Mar 5, 2013 machan try mixing වසායනු මැන හද දොර සෙමින් by theekshana anuradha AND Somebody that i used to know by Gotye ft. Kimbara elata set wey kiyalaa hithenawa හොඳට අවොත් ඊලඟ ශෝ එකෙදි දෙන්න!!
machan try mixing වසායනු මැන හද දොර සෙමින් by theekshana anuradha AND Somebody that i used to know by Gotye ft. Kimbara elata set wey kiyalaa hithenawa හොඳට අවොත් ඊලඟ ශෝ එකෙදි දෙන්න!!