rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිස්සො තම්න්ට පිස්සු කියල පිලිගන්නෙ නැ අනිත් අයට පිස්සු කියලා උන් හිතන්නෙ(රිපොස්ට්ද මන්දා):rofl: එල එල මොකක් හරි මගුලක් කරපන් නිකන් ඉන්නෙ නැතිව:P ලෙඩෙ හැදුවා කෙනාම හම්බ වෙන්න වෙනවා:oo:
    ඇයි උබෙ:P මෙ ජොබ් එක හරිද දැන්:rolleyes: අනෙ මන්දා බන් දැන් ජපනෙන් ගෙන්නුවත් චයිනිස්:oo:හ්ම්ම්ම්:dull:මමෙ යන විදියට පිස්සු හැදෙයි දවසක් බෙහෙත් ගනන් හිතන් හිටියෙ:rofl:
    මගෙත් ඌ දාලා තිබුනා:oo:ඌගෙත් බෙහෙත් අවුල ඇති:P සිරාවට:cool: මගෙ එකෙ නම් පිටිපස්සෙ තඩියට "මේඩ් ඉන් චයිනා" කියල ගහල තියෙ තියෙ එත් එකෙ අවුලක් නැ:rofl: ඇයි ඩොක්ටර් හරිස්චන්ද්‍ර නැති උනා නෙ:dull:
    ඔය වගෙ බොරු ප්‍රචරා කරනන් එපා යකො :no:ඔවා දැක්කම යන්තම හරි බලන අයත් අහක බලාගනි:oo: මෙක අලුත් බන් අවුරුදු 2ක් විතර වෙනවා ඇති:rolleyes: පට්ට බාන්ඩෙ එකපාරක් කැඩිලා හැදුවා ඔය දෙවෙනි පාර ආයෙ කැඩුනෙ:oo: මෙක නිතරම බිම වැටෙනවා බන් එකයි අවුල:dull:

    ඇයි එබුවම ආයෙ උඩට ගන්න මොකක් හරි උලක් වගෙ එකක් ඔනෙ:rofl:
    පට්ට සින් එක නෙ, දැන් උබලට බෙහෙත් ගන්න වෙන ඩොකෙක් හොයාගන්න වෙනවා:sorry:
    දැන් හරි බන් වයර් ටිකක් කැඩිලා කිබොර්ඩ් එකට සෙට් වෙන තැන :oo:සෙලො ටෙප් පාරක් දාල ඇමිනුවා:P තව අවුරුදු 3-4ක් පට්ට ගහත හැකි:rofl:
    මම හිතුවෙ සුරේ කියලා:P නෙදකින්:oo: තොපිලගෙ ඇස් වහ වැදිලා දැන්:rofl:
    ඒකත් ඇත්ත:P නැ බෙරෙ:rofl:මගෙ නම් ලක් එක කියන දෙ අහලක වත් නැතිව ඇති:oo:
    පල:dull:
    :angry:
    අපි ඉතින් කාටවත් වරදක් නොකල පුද්ගලයෝ නෙ :cool: ලබන මාසෙත් 499ම එයි:P
    නෙදකින් :angry:තෝ බලන් ඉන්නෙ මට කෙලවෙනකම් නෙ:oo:
    තාම මේ මාසෙ බිල් එක ආවෙ නැ නෙ බන්:cool: ආවම තමයි බලන්න ඔනෙ:(
    :dull:
    ඒ මොකො:shocked:වැඩිය ගෙදර හිටියෙ නැති නිසා ලිමිට් උනෙ නම් නැ:oo:
    කෙල්ලෙක්ද:dull: උබෙත් ඔලුව කොහෙ හරි වැදිලා වගෙ:P
    ඇති යන්තම් විභාගේ ඉවරයි දැනට.
    කෙල උනාද, ගොඩ ගියාද.
    ඒක මටත් ප්‍රශ්නයක්? :dull:
    "ශික් අප්පා කිසිම නිර්මානශීලි බවක් නෑනේ මගේ එකම කොපි කරලා දාලා. "
    1) appa yanu sinhala nowa demala bhashawai
    2) matta nirmanashili liyanne onoma newei me ණ
    3) copy yannada sinhala nowei
    :P
  • Loading…
  • Loading…
  • Loading…