ඔය වගෙ බොරු ප්රචරා කරනන් එපා යකො

ඔවා දැක්කම යන්තම හරි බලන අයත් අහක බලාගනි

මෙක අලුත් බන් අවුරුදු 2ක් විතර වෙනවා ඇති

පට්ට බාන්ඩෙ එකපාරක් කැඩිලා හැදුවා ඔය දෙවෙනි පාර ආයෙ කැඩුනෙ

මෙක නිතරම බිම වැටෙනවා බන් එකයි අවුල
ඇයි එබුවම ආයෙ උඩට ගන්න මොකක් හරි උලක් වගෙ එකක් ඔනෙ
පට්ට සින් එක නෙ, දැන් උබලට බෙහෙත් ගන්න වෙන ඩොකෙක් හොයාගන්න වෙනවා
