crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලකිරි ණය ටික ඉවර වුනාහමවත් ඔච්චර නිදි මරණ එක නවත්තන්න රයිට්
    අපි ඉතින් වැදගත් තැනක මුල් තැන වගේ කොළඹ සයිඩ් එකේනේ.උයාලා වැදගත් තැනක අඟ වගේ ගාල්ලෙ නේ.ඒ හින්දා දුක් වෙන්න අපා:lol:
    ඔව් අය්යේ ණය කියන්නේ ඔලුව කැක්කුමක් ඕක පුලුවන් තරම් ඉක්මනට අය්යට ගෙවල ඉවර කර ගන්න පුලුවන් වෙන්න ඕනේ
    තෝ හිතුවද මුළු දවසම ඒ රෙද්ද අස්සෙ ඉන්නවා කියලා.වේසි:frown:
    එලකිරි එලකිරි මම දාන්නේ නෑ. මොනවා උනත් තමන්ගෙම කියලා එකක් පටන් ගන්න එක වටිනවා :D
    අඩෝ බන්ටුවා ඔහොම රීපෝස්ට් කරන්න බෑ හරිය...


    මේ ක්‍රේසි අය්යා මට හිතෙනවා ඔයාගේ ජොබ් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න. යකෝ ඕකේ ඔහොම වැඩකරලනම් දෙකෙන් එකක් වෙනවා.
    අඩෝ බන්ටුවා ඔහොම රීපෝස්ට් කරන්න බෑ හරිය...


    මේ ක්‍රේසි අය්යා මට හිතෙනවා ඔයාගේ ජොබ් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න. යකෝ ඕකේ ඔහොම වැඩකරලනම් දෙකෙන් එකක් වෙනවා.
    දැන් ඉතින් මේ ඩිප්ලෝමා එකකුයි කෝස් පාරකුයි කරගෙන ඉන්නවා.
    අලුත් විස්තර මොනවද ඉතින් .
    අය්යා ඉන්නවා දුකක් ලෙඩක් නැතුව ..:D

    Today 06:43 PM
    මම කට්ටා

    ලෙඩක් දුකක් නැතුව ඉන්නවා අය්යා..
    දැන් ඉතින් මේ කෝස් එකකුයි ඩිප්ලෝමා පාරකුයි කරගෙන ඉන්නවා.
    ඉතින් මොනවද අලුත් විස්තර. :D
    "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."

    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ crazyගේ හැකර කට.."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."

    :D :D :D :D :D
    ලෙඩක් දුකක් නැතුව ඉන්නවා අය්යා..
    දැන් ඉතින් මේ කෝස් එකකුයි ඩිප්ලෝමා පාරකුයි කරගෙන ඉන්නවා.
    ඉතින් මොනවද අලුත් විස්තර. :D
    මම ඒක ප්ලේ කොරන්න දන්නෙ නෑ පුටේ:(.අහන්නකෝ මම හෙට යනවනෙ බොදු මහ සමුළුව බලන්න:cool:.තොපිට කොහෙන්ද ඒවා:lol:.හූ...හූ..නෙට් වීරයොම වෙලා හිටපියව්:sorry:
  • Loading…
  • Loading…
  • Loading…