RePost බුවා Apr 4, 2013 එක අතකින් ඒ දවස් වලම ඉවර උණු එක හොදයි, නැත්නම් තව කල් ගියානම් දුකත් වැඩි... දැන් නම් ඉතින් හොයල බලල හොද කෙල්ලෙක් සිරාවටම කරන්න කාලේ හරි,,,,
එක අතකින් ඒ දවස් වලම ඉවර උණු එක හොදයි, නැත්නම් තව කල් ගියානම් දුකත් වැඩි... දැන් නම් ඉතින් හොයල බලල හොද කෙල්ලෙක් සිරාවටම කරන්න කාලේ හරි,,,,
RePost බුවා Apr 4, 2013 අඩේ මාර සින් එක... ඉතින් දැන් කෝල් එකක් වත් දෙන් නැද්ද/ ශේප් එකේ ඉල්ලා ගත්ත නම් හරි.... අපේ කොල්ලෙක්ට මාරු වැඩක් උන, උ එකපාර දෙකක් කළා, වැරදිලා කෙල්ලෝ දෙන්නට කපල් සිම් 2 දීල... දැන් කෙල්ලෝ දෙන්න හොද යාලුවෝ, උන් දෙන්නම මුට ගහන්න පන්නනවා......
අඩේ මාර සින් එක... ඉතින් දැන් කෝල් එකක් වත් දෙන් නැද්ද/ ශේප් එකේ ඉල්ලා ගත්ත නම් හරි.... අපේ කොල්ලෙක්ට මාරු වැඩක් උන, උ එකපාර දෙකක් කළා, වැරදිලා කෙල්ලෝ දෙන්නට කපල් සිම් 2 දීල... දැන් කෙල්ලෝ දෙන්න හොද යාලුවෝ, උන් දෙන්නම මුට ගහන්න පන්නනවා......
RePost බුවා Apr 4, 2013 ඉස්සර එයාටෙල් වල 99ත මැසේජ් 1000ක් තිබ්බ දවස් වල පාවිච්චි කළා.... එත් කෙල්ල හම්බ උනාට පස්සේ දිගටම හච්. හැබැයි දැන් ටිකක් සිග්නල් අවුල් වගේ....
ඉස්සර එයාටෙල් වල 99ත මැසේජ් 1000ක් තිබ්බ දවස් වල පාවිච්චි කළා.... එත් කෙල්ල හම්බ උනාට පස්සේ දිගටම හච්. හැබැයි දැන් ටිකක් සිග්නල් අවුල් වගේ....
RePost බුවා Apr 4, 2013 ඉස්සර එයාටෙල් වල 99ත මැසේජ් 1000ක් තිබ්බ දවස් වල පාවිච්චි කළා.... එත් කෙල්ල හම්බ උනාට පස්සේ දිගටම හච්. හැබැයි දැන් ටිකක් සිග්නල් අවුල් වගේ....
ඉස්සර එයාටෙල් වල 99ත මැසේජ් 1000ක් තිබ්බ දවස් වල පාවිච්චි කළා.... එත් කෙල්ල හම්බ උනාට පස්සේ දිගටම හච්. හැබැයි දැන් ටිකක් සිග්නල් අවුල් වගේ....
RePost බුවා Apr 4, 2013 එපා එපා, අපි අපි ඉස්සර ඉස්සර ඉදන් ඉදන් හච් හච් කපල් කපල් තමා තමා පාවිච්චි පාවිච්චි කලේ..... හු හු....
එපා එපා, අපි අපි ඉස්සර ඉස්සර ඉදන් ඉදන් හච් හච් කපල් කපල් තමා තමා පාවිච්චි පාවිච්චි කලේ..... හු හු....
33000W Apr 4, 2013 ඕව ඔහොම තමයි .ඔක්කොම වයර් මාරු වෙලා තියෙන්නෙ.ජීවිතේ මල් තමයි මම මෝඩය වගේ එටිසලාට් සිම් එක deactivate කරල දැං internet එන්න විදියක් නෑ.
ඕව ඔහොම තමයි .ඔක්කොම වයර් මාරු වෙලා තියෙන්නෙ.ජීවිතේ මල් තමයි මම මෝඩය වගේ එටිසලාට් සිම් එක deactivate කරල දැං internet එන්න විදියක් නෑ.
Nebuchadnezzer Apr 3, 2013 හලෝ.. හලෝ.. උඹට උඹට දෙන්නද දෙන්නද ගෙවන ගෙවන ගානට ගානට වගේ වගේ ඩබල් ඩබල් IDD IDD හම්බවෙන හම්බවෙන Card Card එකක් එකක්.. උඹ උඹ Dialog Dialog IDD IDD Card Card එකක් එකක් ගත්තම ගත්තම ඩබල් බඩල් වටිනා වටිනා IDD IDD හම්බවෙනවා හම්බවෙනවා.. දෙන්නද දෙන්නද..?
හලෝ.. හලෝ.. උඹට උඹට දෙන්නද දෙන්නද ගෙවන ගෙවන ගානට ගානට වගේ වගේ ඩබල් ඩබල් IDD IDD හම්බවෙන හම්බවෙන Card Card එකක් එකක්.. උඹ උඹ Dialog Dialog IDD IDD Card Card එකක් එකක් ගත්තම ගත්තම ඩබල් බඩල් වටිනා වටිනා IDD IDD හම්බවෙනවා හම්බවෙනවා.. දෙන්නද දෙන්නද..?