rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සවර් ඩවුන් උනා :oo:දැන් හලි ලු:P එත් මෙහෙ අකුණූ ගහනෝ අපි ගියා:dull:
    පි අපේ පාඩුවේ ආදර්ශමත් විදියට ජීවත් වෙන එක කරන්නෙ. :)
    ක්‍රිස්තියානි කියන්නෙ මචං සේරටම පොදුවේ.
    ප්‍රධාන එක රෝමානු කතෝලික.
    මම රෝමානු කතෝලික.
    රෝමානු කතෝලික තමයි සැබෑවක් තියෙන්නෙ. පාප්තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    මැල්කම් කාදිනල් රන්ජිත් තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    ලංකාවේ වැඩියෙන්ම තියෙන්නෙ රෝමානු කතෝලික.
    හැබැයි පාරවල් ගානෙ ඇවිදින්නේ නෑ මචං. :)
    ගෙවල් අස්සෙ රිංගන්න යන්නෙ නෑ. :)
    අපි අපේ පාඩුවේ ආදර්ශමත් විදියට ජීවත් වෙන එක කරන්නෙ. :)
    දාන්න හිටි එකට කෙල උනා මචෝ., හාර්ඩ් එක ෆෝමෑට් උනා... :/
    දැන් වෙන එකක් ඩ්‍රාෆ්ට් කරගෙන්න යනවා... ෆයිනලුත් අත ලඟ... :/
    කොහොම හරි ඊට කලින්නම් දානවා!!! :D
  • Loading…
  • Loading…
  • Loading…