පූස්
Reaction score
258

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නිල් අහස තරමටම
    සිත සතුට ලබා දෙන
    මහ සයුර තරමටම
    ජය පැනින් පිරී ඉතිරී යන
    මිරිගුවක් විලසින්ම දුක් කදුලු
    මැකී යන,
    සිතු සිතුම් පැතු පැතුමන්
    ඒ ලෙසම ඉෂ්ඨ වෙන
    පතන්නෙමි සුභාසිරි
    ඔබටත් ඔබෙ පවුලේ සැමටත්
    ලැබු මේ නව වසරට,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
    ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    :):):)
    සොයුර ,,,,,
    ලැබුවාවූ නව වසර
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්
    සියළු දුක් කරදර දුරු ඌ
    වාසනාවන්ත හා සුභම සුභ
    නව වසරක් වේවා !!!
    ලැබුවා වූ අලුත් අවුරුද උබට එලකිරිම අව්‍රුද්දක් වේවා......... සියලු යහපත් චේතනා බලාපොරොත්තු ලොවෙත් ඉටු වේවා.......... :yes: :cool:
  • Loading…
  • Loading…
  • Loading…