බොක්ක එහෙම හිතන්න එපා බන් අපි අපි කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ නෙ නොදැක්කා උනත් අපි අතර තියෙන සමගිය වෙනස් වෙන්නෙ නැහැ නෙ

බඩියගෙ ටිම් එකෙ 7ක් වොට් නොකරපු නිසා බන් අපි පරාද එවා අවානම් අපි පොයින්ට් 100කින් දිනුම් බන් අවුලක් නැහැ සමහරක් අයනම් ටිම් එක තොරනකොටම වොට් එක පුසාට දිලා බඩියාගෙ එකෙ
අපෙ අනාතයො දෙන්නෙක් වොට් කරලත් නැහැ ගොඩාක් මහන්සි උන අවුලක් නැහැ අපි දිනුම් බන්