Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුලක් නැහැ සස්ලිට් අයියෙ.. එයාලගෙ කැමැත්තනේ.. අවුලක් ආබාදයක් නැතුව ගේම් එක ඉවර වෙච්ච එකම ඇති.. සමහර ගේම් වල ඉතිං අන්තිමට වලියකින් නේ අවසානය වෙන්නෙ.. මේක ඉතිං සාමකාමීව අවසන් වුණා.. ඒ ගැන සතුටුයි.. එළකිරියම ඉතිං මගේ යාලුවො.. ඒත් දන්න අයට වඩා මං කවදාවත් VM, PM එකකින්වත් චැටක් දාපු නැති අය මගේ පැත්තට ඡන්දය දීලා තිබුණා.. ඒකත් පුදුම වැඩක් තමා.. :D
    229කට විශ් කොරලම තමා අද නම් නිදියන්නේ.. :D
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
    මෙ මම් යනවා ගුඩ් නයිට් පස්සෙ සෙට් වෙමු:)
    බොක්ක එහෙම හිතන්න එපා බන් අපි අපි කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ නෙ නොදැක්කා උනත් අපි අතර තියෙන සමගිය වෙනස් වෙන්නෙ නැහැ නෙ:)
    බඩියගෙ ටිම් එකෙ 7ක් වොට් නොකරපු නිසා බන් අපි පරාද එවා අවානම් අපි පොයින්ට් 100කින් දිනුම් බන් අවුලක් නැහැ සමහරක් අයනම් ටිම් එක තොරනකොටම වොට් එක පුසාට දිලා බඩියාගෙ එකෙ
    අපෙ අනාතයො දෙන්නෙක් වොට් කරලත් නැහැ ගොඩාක් මහන්සි උන අවුලක් නැහැ අපි දිනුම් බන්
    ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    :):):)
    සොයුර ,,,,,
    ලැබුවාවූ නව වසර
    ඔබටත් ඔබේ පවුලේ සැමටත්
    සියළු දුක් කරදර දුරු ඌ
    වාසනාවන්ත හා සුභම සුභ
    නව වසරක් වේවා !!!
    http://www.elakiri.com/forum/showthread.php?p=14796931&posted=1#post14796931

    මචන් ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ the Unbelievable tuggers(Puss)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
    දැන් හැරියන් බඩියාගෙ පැත්තට මෙකෙ යහතින් ඉන්න ඔන නම්
  • Loading…
  • Loading…
  • Loading…