crazybuddy May 2, 2013 මොකෝ හුට්ටො කරන්නෙ.. මං මේ ෆන් එකක් ගන්න ත්රේඩ් එකක් හොයනවා.. මොකෙක්වත් නෑනෙ බයිට් කරන්න..
mjayanatha May 1, 2013 ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු. . . රෝගියා- මං ලේඛකයෙක්. දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ . . දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න . . රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු. එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල. . . දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ?? . . රෝගියා ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට
ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු. . . රෝගියා- මං ලේඛකයෙක්. දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ . . දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න . . රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු. එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල. . . දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ?? . . රෝගියා ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට
බන්ටු Apr 28, 2013 ලෝකප්රකට Harrods සංකීර්ණය නරඹමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1551235
LKS007 Apr 28, 2013 ewa awlk na apitat wada kotiyay,,me ada poddak ude idan htya,,hawasa 6 weddi dahan,,man danawa seen eka tyenne,,man poll cez eka echra danna ban,,uba dahnko k lowet 6 or 7 mata xact time eka kiyhn
ewa awlk na apitat wada kotiyay,,me ada poddak ude idan htya,,hawasa 6 weddi dahan,,man danawa seen eka tyenne,,man poll cez eka echra danna ban,,uba dahnko k lowet 6 or 7 mata xact time eka kiyhn
gayankuwait Apr 25, 2013 කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි..උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා. දුකේ බැහැ.
කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි..උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා. දුකේ බැහැ.
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 machan ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool: