gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න් මගේ චන්දය බඩියට දුන්නා!! සුබ අලුත් අවුරුද්දක් වේවා!!
    හරි ගයියා ගිහින් වරෙන්..
    තෙරුවන් සරණයි!
    පරිස්සමින් ඉඳපන්!
    සතුටින් ඉඳපන්!
    මං දන්නවා මචං.. බොහොම ස්තුතියි මං වෙනුවෙන් මේ තරම් ලොකු කැපවීමක් කලාට..
    අනිවා මේක දිනනවා කොහොමහරි.. :D
    ලෑබුවාවු සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සියළුම බලාපොරොත්තු ඉටුවන සාමය සහ
    සතුට සපිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.....!! ok ela. mama vote karannan
    මචෝ ගයියා.. මට බොසාගෙ ගේ ඉඳුල් කරන්න එන්න කිව්වා.. මං එනකොට පැයක් විතර යයි.. බොසාලගෙ ගෙදර ගිහින් සුටුස් ගාලා මං ඔෆිස් එකෙන් ලොග් වෙන්නං.. එහේ කොල්ලො සෙට් වෙනවා අද.. අවුලක් නැද්ද මචෝ..?
    ලැබුවාවූ නව වසර ඔබේ සියලු පැතුම් ඉටුවෙන, සතුට සමගිය රජයන, සිනහ සපිරි සුභම සුභ නව වසරක් වේවා.. + කිරියෙන් පැණියෙන් ඉතිරේවා
    obage illima ahaka danna bari nisa onna mamath vote kora..:)
    obatath subama suba aluth awruddak wenna oni..
    මම vote එකක් දැම්මා සහෝ :)
    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අව්රුද්දක් වේවා
    උඹ ඇතුලු පවුලේ සැමටත් සුහ, එලකිරි අලුත් අවුරුද්දක් මචෝ! :D
  • Loading…
  • Loading…
  • Loading…