එහෙම අවුලක් නැහැ ගයියො.. කවුරු දින්නත් එකයි.. දෙපැත්තෙම ඉන්නෙ යාලුවොනේ.. මම නම් මේකට වැඩිය මහන්සි වුණේ නැහැ.. ඊයෙ හවස බලද්දි තිබුණ තත්වයෙ හිටියා නම් අපිට මෙච්චර ඉස්සරහටවත් එන්න ලැබෙන්නෙ නෑ.. උඹනේ පස්සෙ ගේමට බැහැලා මේක ගොඩ දාලා දුන්නෙ.. ඇත්තම කිව්වොත් මගෙන් දෙයක් වුණේම නැති තරම්.. උඹ පැය දාහතක් කට්ට කෑවනේ මං වෙනුවෙන්.. එතකොට සස්ලිට් අයියා, අනිත් කොල්ලො ටික..