mjayanatha Apr 18, 2013 ඇස් දෙක වහගත්ත ගමන් භයානක හීන පෙන්න ගත්ත ... එක නිසා නිදා ගන්නේ නැතිව ඉන්න හදන්නේ..ඇයි නින්ද මට කොලොප්පන් කරන්නේ
ඇස් දෙක වහගත්ත ගමන් භයානක හීන පෙන්න ගත්ත ... එක නිසා නිදා ගන්නේ නැතිව ඉන්න හදන්නේ..ඇයි නින්ද මට කොලොප්පන් කරන්නේ
චිරි චිරි වැස්ස Apr 17, 2013 තැන්කූ මචං/අයියෙ .. කේක් කෑල්ලක් කාලම.... ප්ලේන්ටියක් ගහමු :rolleyes: [IMG]
jds2012 Apr 17, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548523 Comment Ekak Macho ........... :)
crazybuddy Apr 17, 2013 මට උඹ කියන එක තේරෙන්නෙ නැහැ ගයියා.. කෙල්ල කියලා කිව්වෙ ටූ ලිට්ල් නංගිද..? ටූ ලිට්ල් එළකිරියෙන් යනව කියලා පෙරේදා පූසා කියාගෙන ආවා.. ඉතිං මං කිව්වා යනවා නම් යන්න කියපන් මට මොකෝ කියලා.. මට කලකිරුණා බං.. මං හිතුවෙ නැහැ ඒ නංගි එහෙම දෙයක් කරයි කියලා..
මට උඹ කියන එක තේරෙන්නෙ නැහැ ගයියා.. කෙල්ල කියලා කිව්වෙ ටූ ලිට්ල් නංගිද..? ටූ ලිට්ල් එළකිරියෙන් යනව කියලා පෙරේදා පූසා කියාගෙන ආවා.. ඉතිං මං කිව්වා යනවා නම් යන්න කියපන් මට මොකෝ කියලා.. මට කලකිරුණා බං.. මං හිතුවෙ නැහැ ඒ නංගි එහෙම දෙයක් කරයි කියලා..
crazybuddy Apr 17, 2013 ෴FlashBack - රත්තරන් ආදරේ - Raththaran Adare - Album෴ දැක දැක අහක බලාගෙන යන්නෙ නැතුව බම්ප් එකක් හරි දාපන්..
෴FlashBack - රත්තරන් ආදරේ - Raththaran Adare - Album෴ දැක දැක අහක බලාගෙන යන්නෙ නැතුව බම්ප් එකක් හරි දාපන්..