මචන්ලා අද මගේ කොටු 7ක් වෙලා.......මාර සතුටුයි.... මේ ඔක්කොම උබලා නිසා තමයි.......ඒ/ එල් එහෙම ලියලා...පාලුවෙන් ගෙදරට වෙලා හිටපු මට මගේ පාලුව තනිකම නැති කොලේ එලකිරිය තමයි......මට රෙප් දීපු .....කපපු හැමොඉටම තැන්කූ.....කියනවා....ඒත් එක්කම ...මගේ තනි නොතනියට අත නොහැරපු යලුවො ටික මතක් නොකලොත් අඩුවක් නෙ. .......rccc අයියා ......malingaඅයියා ...repostබුවා...,saslit අයියා කට්ටා...., එළ&#....ඇතුලු නම් කියවුන නොකියවුන මගේ සියලුම මිතුරන් මම ආදරෙන් මතක් කරනවා.....එලකිරියට දිගු ගමනක් යන්න සුභ පතනවා..