අඩේ මම ඒ ත්රෙඩ් එකේ පෝස්ට් මොනවත් කියෙව්වෙ නෑ බන්... අන්තිමට තිබ්බෙ යුරාජ් දාපු ලිදක පෝස්ට් එකක්... ඒක කොපි කරල දැම්ම... හොනසට්වත් කිඹුලයියවත් කාගෙවත් පැත්තක් හෝ වලියක් ගැනවත් දැනගෙන නෙමෙයි කලේ....
කරුමෙට ඒකට මාවත් පැටලිලා....... හොනස්ට් හිතුවද දන්නෑ මම හිතල ඇවිත් ඌ එක්ක තරහට පොස්ට් එකක් දැම්ම කියල... චැහ්... ගූ සීන් එකක් මට උනේ....
කරුමෙට ඒකට මාවත් පැටලිලා....... හොනස්ට් හිතුවද දන්නෑ මම හිතල ඇවිත් ඌ එක්ක තරහට පොස්ට් එකක් දැම්ම කියල... චැහ්... ගූ සීන් එකක් මට උනේ....