gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴
    ඔය ත්‍රේඩ් එකේ බලපං.. තව ඇති..
    ඒකනේ බං.. මේ වින්ඩොව්ස් 8 එකේ තියෙන ලබ්බක්.. හරියන්නෑ ඒක.. වින්ඩොව්ස් 8 තියෙන එවුන්ටම විතරයි පේන්නෙ.. :(
    ගයියා මම මේ දාපු Smiles පේනවද..?
    ������������������������������������������������
    කොහොමද ඩාන්ස් එක..?
    බලපං ඩෝ ඩාන්ස් එක..
    ගයාන් නවත්තපන් බොන එක. උඹ හිතපන් උඹ නැති උනොත් වෙන දේ
    මට ඉක්කා වැටුනා කිබුහුම් ගියා මට හිතුනා ඔයා අමාරු සැර දෙයක් වෙන්න ඇති කන්නෙ කියලා:rofl:
    අද නවත්තනවා හෙට නවත්තනවා කියලා හිටියෙ. නැවතුනෙ නැහැ. කාලයක් අපි බය කරලා නවත්තලා ඉඳලා ආයෙම පටන්ගත්තා දැනගනින් සල්ලි හම්බු කරපු පලියට උඹ යුතුකම කරා වෙන්නෑ. සල්ලිවලට තාත්තා කෙනෙක් ගන්න බෑ. ඌත් සල්ලි හොයපු එක කරේ. මෝචරියෙ වහලා තිබ්බෙ වෙන මොනව හරි ලේ ගෑවුණු රෙද්දකින්. ඌ ගෙදරට ඇඳගෙන ඉඳපු ෂෝර්ට් එක පිටින් පොඩි එකා වගෙ ෂර්ට් එකක්වත් නැහැ. ගෑණි අඬන හැටි බලන් ඉන්නම බෑ. නිදිද දන්නෙ නැහැ කිය කිය අඬනවා.


    කවදාවත් නැතුව එයාම කිරි හදලා පොඩි උන්ටත් පොවලා ඇටෑක් එක එන්න ටිකකට කලින්. ඒ කරලා පොඩි දෙන්න ඒක්ක එළියට යන්න ඉඳලා තියෙන්නෙ.

    මේ අපෙ පොඩි එකා එක්ක ගත්තු එකක් ගෙදර ආපු වෙලාවක.
  • Loading…
  • Loading…
  • Loading…