මා දකිනා ආකාරයට අප මිනිසුන් ආශ්රය කිරීමේදී තෝරා බේරාගෙන ආශ්රය කල යුතුය..
ඇතැම් විට අප සමහර පුද්ගලයින් ගැන වැරදි ආකාරයෙන් සිතාගෙන ක්රියා කරයි., එය අවන්කවම තමන්ට හිතවත් කෙනෙක් තමන්ගේ සතුරෙක් ලෙසත්., තමන්ට මූණිච්චාවට හොඳ මූණ පෙන්වන කෙනෙක් තමන්ගේ ඉතා හොඳ සහුර්දයෙක් ලෙසත් වේ..
නමුත් අවන්කවම තමන්ට හිතවත් කවුද යන්න ඔහුගේ කතාවෙන් හෝ ක්රියාවෙන් තේරුම් ගත නොහැක., එය හදවතින්ම පැමිණිය යුතුය..
සමාජය විෂමය., නමුත් අප කෙසේ හෝ එහි ජීවත් විය යුතුය..
ඔබට ජය!!