Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මා දකිනා ආකාරයට අප මිනිසුන් ආශ්‍රය කිරීමේදී තෝරා බේරාගෙන ආශ්‍රය කල යුතුය..
    ඇතැම් විට අප සමහර පුද්ගලයින් ගැන වැරදි ආකාරයෙන් සිතාගෙන ක්‍රියා කරයි., එය අවන්කවම තමන්ට හිතවත් කෙනෙක් තමන්ගේ සතුරෙක් ලෙසත්., තමන්ට මූණිච්චාවට හොඳ මූණ පෙන්වන කෙනෙක් තමන්ගේ ඉතා හොඳ සහුර්දයෙක් ලෙසත් වේ..
    නමුත් අවන්කවම තමන්ට හිතවත් කවුද යන්න ඔහුගේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් තේරුම් ගත නොහැක., එය හදවතින්ම පැමිණිය යුතුය..
    සමාජය විෂමය., නමුත් අප කෙසේ හෝ එහි ජීවත් විය යුතුය..

    ඔබට ජය!!
    mage net nathuwa giya bans, ara kes eka gana awulak ganna epa ban, man kewa widiyata katha karala balapan, unta karanna puluwan bambuwak nha
    මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒකයි මට දුක.......
    මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
    ලෝකේ විනාස වෙනවා නම් හෙට.. ලෝකේ විනාස උනාට පස්සේ ඉතුරු වෙන්නේ මරදානේ ගොන්බඩුවකුයි තව මල් බබයි නම් උබ තෝරාගන්නේ කව්ද
    අර යකා මගේ නම දාලනේ අයියෙ.. ඔයා දැක්කද අන්තිම ටික..
    කට්ටිය හිතයි මං නම ප්‍රසිද්ධ කරගන්න ඒ වගේ දෙයක් කලා කියලා.. :(
    මොකො කරන්නෙ මම පරන පි ඇම් ටිකක් කියෙවුවා මගෙ අදරය සදහන් වෙන
  • Loading…
  • Loading…
  • Loading…