Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න අයියෙ අප්ලෝඩ් කලා.. බම්ප් එකක්වත් දාගෙන යන්න හොදෙ.. :D
    ඔන්න අයියෙ අප්ලෝඩ් කලා.. බම්ප් එකක්වත් දාගෙන යන්න හොදෙ.. :D
    වැඩේ හරි හොදෙ.. හෙට දෙන්නම් සිංදු ටික.. සිංදු 100ක් ඇත.. :D
    මාර කට්ටක් කෑවෙ.. ඇල්බම් සෙට් එකම ඇවිස්සුවා..
    ඔබේ නගරයේ ගෙම්බෝ වැඩි ද? ගෙම්බන්ට ගෙම්බෙක් මෙවර ඔබේ මනාපය මේ ගස් ගෙම්බාට ලබා දෙන්න...

    මිස්ටර් පර්සි වල්තර බයි මිස්ටෙක් මිසිස් කුසුමා වල්තර දාව උපන් මහේෂ් වල්තර ගස් ගෙම්බාට චන්දය ලබා දෙන්න

    ආහ්.. එහෙනම් කපුගේ මහත්තයා කියන එකක් වෙන්න බෑ..

    අර බෞද්ධ ගීත සෙට් එක හෙට හෝ අනිද්දා දෙන්නම් හොදෙ.. හොයන්න කරදර වෙන්න එපා.. :) 100ක් තියෙනවා..
    බෞද්ධ ගීත 100ක් දෙනවා වෙසක් එකට කලින්.. අනිවා ඩෙෆා.. :)
    මොකක්ද දන්නවද කේස් එක.. ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එකේ සුරන් ජයසිංහ දන්නවනේ..
    පොර කියන්නෙ කපුගේ මහත්තයගෙ සිංදු විතරයි.. ඒ ළඟින් යන වොයිස් එකක් මිනිහට තියෙනවනේ.. පොර අලුත් සිංදුවක් කරලා.. මට දැනගන්න ඕන වුණේ ඒකත් කපුගේ මහත්තයා කියපු සිංදුවක්ද, එහෙමත් නැත්තං පොරගෙම සිංදුවක්ද කියලා.. මෙන්න අයියෙ ලින්කුව..

    www.youtube.com/watch?v=2o9pzf0Q3xw‎
  • Loading…
  • Loading…
  • Loading…