මොකක්ද දන්නවද කේස් එක.. ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එකේ සුරන් ජයසිංහ දන්නවනේ..
පොර කියන්නෙ කපුගේ මහත්තයගෙ සිංදු විතරයි.. ඒ ළඟින් යන වොයිස් එකක් මිනිහට තියෙනවනේ.. පොර අලුත් සිංදුවක් කරලා.. මට දැනගන්න ඕන වුණේ ඒකත් කපුගේ මහත්තයා කියපු සිංදුවක්ද, එහෙමත් නැත්තං පොරගෙම සිංදුවක්ද කියලා.. මෙන්න අයියෙ ලින්කුව..
www.youtube.com/watch?v=2o9pzf0Q3xw