urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • bluescreen eka awith yanne.format karala balannada?mee apu palaweni para kiwwa.api kurunegalane ekayi seen eka.oya gawata genna widihakuth na,abans ekata denna widihakuth na dally use karanawa.puluwannam thibboth kiyanna cd eka.amam reload ekak ewannam mata cd ekak post karanawada :)
    machan toshiba c600 lap eka blue screen eka awith off wenawa mokadda machan seen eka ?mokak wenna athda?ah machan uba gawa drivers CD eka ganna puluwanda?c600 eke post eken
    ST එක මම ගන්න කොට ඩෙවිඩ් පිරිස් එකෙ තිබුනෙ නැ බන්. මම හිතන විදිහට දෙකම එක වගෙ තමයි බන්. ST එක පොඩ්ඩක් විතර ගනන්.තෙල් කෙරුවාව නම් same මම හිතන විදිහට.
    මමත් යන්නෙ 50ට වගෙ. පරක්කු උනොත් තමා 60+ යන්නෙ. ගොඩක් වෙලවට යන්නෙ 50ට තමයි.
    machan
    Dell 3521 i7 eka kiyak wenawada?
    eke i7 rd gen 2.0 ghz
    4gb rm
    1tb hdd
    2gb vga
    numpad kb
    okkoma thiyenawa.kiyak vithara weida?
    Discover 125cc Front Disk brake.
    50k wage තමා තෙල් කරන්නෙ. ටිකක් මදි වගෙ බන්.
    තාම එහෙම අවුලක් කියල නැ බන්. bandnew ගත්තෙ
    ලක්ශ 2ට කට පොඩි ගානක් තමයි අඩු උනෙ. මන් හිතන විදිහට දැන් තව ගනන් ගිහින් වගෙ.
    දැනට අරගෙන මාස 8ක් වගෙ ඇති.16000+ දුවලා තියනවා. තාම එක කැල්ලක්වත් මාරු කරෙ නැ බන්. 80 වගෙ යනකොට පොඩ්ඩක් දෙදරනවා.එක නොර්මල් දෙයක් කියල එකෙක් කිවුවා
    හිටපු ගමන් dels starter එක වදින්නෙ නැ බනනෙතකොට යතුරෙන් ආපහු ඔෆ් කරල ඔන් කරල සෙල්ෆ් ගහනවා.
    ඔව්ව තමයි
    එල ගාන නම් Shape! :) Genuine dell නේද ? Warranty එහෙම කොහොමද? :)
    machan mage lap eka me month anithimata ganna one.
    ara dell 3521 arenna hoda lap ekak nedda? eka hodai but cpu 1.8ghz neh :(

    me tika thama thiyenna one

    i5 processor over 2.2Ghz 3rd gen
    6GB RAM or 4GB single card
    dedicated VGA
    500GB~1TB HDD
    15.6 LED display or larger
    numpad keyboard
    DVD writer

    hoda bandayaj thiyenawanam kiyannoooo.
    mata nam awlak na ban. pickup hodai, seat eka & rear suspension nam gal wage. thel supiriyata wada 65+kmpl. mama used ekak gatte 1.75 december wala. godak speed yanna nam hoda na kiyala kiyanawa. mama nam hi-speed yanne na ban. discovery 125 ekath waradak na.
    කොලබට ගෙනත් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි මම මාලබේ ඇව්ල්ලා නෑ ඒ නිසා ඒ පැත්ත එච්චර හුරු නෑ
    එහෙනම් මම වෙසක් එකෙන් පස්සේ ලැප් එක ගන්නවා ඹ්කේ
    අඩෝ බ.ල. වර ත්‍රෙඩ් එකට.. තෝ නැතුව මොන MC ද....
  • Loading…
  • Loading…
  • Loading…