බ්‍රැඩ්මන් නැති උනාම කලු පටි බදිනවා.... තේරේසා මව්තුමිය නැති උනාම සුදු කොඩි දානවා... රටේ ලොක්කෙක් නැති උනාම සෝක දින දාල කොඩි අඩකුඹු කරනවා....
මේ වගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල බෞද්ධ හාමුදුරුවො නමක් නැති උනාම වැඩේ වැරදියි වැරදියි කිය කියා අපි ඉන්නවා...
එහෙම නැත්නම් දුකයි අහෝ දුකයි කිය කියා ඉන්නවා....
දාපියව් ගෙදර කහ කොඩියක්වත් ශෝකය පල කරල
අඩුමගානෙ උඩ ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාවත් මේ අසාධාරණ රටට සාධාරණයක් කොරයි....
(කොහොමද මගේ ටෝක....

)