එල. බොහොම ස්තුතියි මචන්. ඔව් උඹයි මමයි කතා කරලම නෑ. එත් බඩියා කියල තියනවා උඹ හොඳ කොල්ලෙක් කියල. උඹල වගේ හොඳ එවුන් නිසා තමයි මේ වගේ site එකක පැවැත්ම තියෙන්නේ. උඹල ලොකු හයියක්.
එහෙනම් මචන් මන් ගිහින් එන්නම්. ආයිත් සෙට් වෙමු. මේ වෙලාවේ වැඩ.
Friend request එක ඇස්සෙට් කොරානේ?
(දැන් ඉතින් pm එක රෝල් කරලා ගහගනින් $%£.)
