crazybuddy Jun 10, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1560257 කසුන් කල්හාර ගීත එකතුව.. :D
crazybuddy Jun 10, 2013 එලස් නුවන් අයියෙ.. ධීවරයො නම් පවු.. මං දැක්කා පත්තරේක තියෙනවා විසි ගාණක් මැරිලා.. තව සෑහෙන පිරිසක් අතුරුදන් කියලා.. පවු වැඩේ.. සමහර පැති වලට තවමත් කරන්ට් එක නැහැලු.. ලයිට් කණු ඔක්කොම විනාශ වෙලා..
එලස් නුවන් අයියෙ.. ධීවරයො නම් පවු.. මං දැක්කා පත්තරේක තියෙනවා විසි ගාණක් මැරිලා.. තව සෑහෙන පිරිසක් අතුරුදන් කියලා.. පවු වැඩේ.. සමහර පැති වලට තවමත් කරන්ට් එක නැහැලු.. ලයිට් කණු ඔක්කොම විනාශ වෙලා..
crazybuddy Jun 9, 2013 අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ.. තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ.. ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්රාර්ථනා කරනවා..
අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ.. තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ.. ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්රාර්ථනා කරනවා..
ruwanwellarocker Jun 9, 2013 sixpack workout eka mama FB ekin ewannam... balala karanna mama wage hada ganna
ruwanwellarocker Jun 7, 2013 ඒක ඒ දවස්වලම ඉවරයි.. ඩීවීඩී කොහෙද දන්නේ නෑ....... මම ලැබුනොත් ගෙනත් දෙන්නම්.. ටොම් රයිඩර් එකත් එක්ක.. ක්රයිසිස් 3 එක මට තියලා තියන්න.
ඒක ඒ දවස්වලම ඉවරයි.. ඩීවීඩී කොහෙද දන්නේ නෑ....... මම ලැබුනොත් ගෙනත් දෙන්නම්.. ටොම් රයිඩර් එකත් එක්ක.. ක්රයිසිස් 3 එක මට තියලා තියන්න.
sasliit Jun 6, 2013 Rex921- ආ මචං කොහෙද මේ යන්නෙ....... rcccc-මචං මං මේ කෙඩෙට යන ගමං,ඇයි?? Rex921-අනෙ මචං පුලුවංනං මට අලුත් පු*ක් ගෙනත් දියං... rcccc-ඇයි යකෝ ඔය තියෙන්න යසට උඹෙ පු*.. Rex921-වැඩක් නෑ බං,ඒක අම්ම පිට කොටුවෙංද කොහෙද අරං තියෙන්න,ඒකෙ හිලක් බං
Rex921- ආ මචං කොහෙද මේ යන්නෙ....... rcccc-මචං මං මේ කෙඩෙට යන ගමං,ඇයි?? Rex921-අනෙ මචං පුලුවංනං මට අලුත් පු*ක් ගෙනත් දියං... rcccc-ඇයි යකෝ ඔය තියෙන්න යසට උඹෙ පු*.. Rex921-වැඩක් නෑ බං,ඒක අම්ම පිට කොටුවෙංද කොහෙද අරං තියෙන්න,ඒකෙ හිලක් බං