NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලස් නුවන් අයියෙ..
    ධීවරයො නම් පවු.. මං දැක්කා පත්තරේක තියෙනවා විසි ගාණක් මැරිලා.. තව සෑහෙන පිරිසක් අතුරුදන් කියලා.. පවු වැඩේ.. :( සමහර පැති වලට තවමත් කරන්ට් එක නැහැලු.. ලයිට් කණු ඔක්කොම විනාශ වෙලා..
    අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ..
    තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ.. :(

    ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    බූ අයියෙ ඊයෙ හුළං ආවද ඒ පැත්තට..
    අවුලක් එහෙම නෑනෙ..?
    ඒක ඒ දවස්වලම ඉවරයි.. ඩීවීඩී කොහෙද දන්නේ නෑ....... මම ලැබුනොත් ගෙනත් දෙන්නම්.. ටොම් රයිඩර් එකත් එක්ක.. ක්‍රයිසිස් 3 එක මට තියලා තියන්න.
    Rex921- ආ මචං කොහෙද මේ යන්නෙ.......
    rcccc-මචං මං මේ කෙඩෙට යන ගමං,ඇයි??
    Rex921-අනෙ මචං පුලුවංනං මට අලුත් පු*ක් ගෙනත් දියං...
    rcccc-ඇයි යකෝ ඔය තියෙ‍න්න යසට උඹෙ පු*..
    Rex921-වැඩක් නෑ බං,ඒක අම්ම පිට කොටුවෙංද කොහෙද අරං තියෙන්න,ඒකෙ හිලක් බං
    :rofl::rofl::rofl:
    ලොල් කතාව බන්, පට්ට සිරා. උඹද ලිව්වේ?
    කොහොමත් ඔකුන්ගේ මොලේ වැඩිය නෑ :D
  • Loading…
  • Loading…
  • Loading…