urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ඒක නෙමේ..උබ බයික් එකේ සාරි ගාඩ් එක ගලවලා විසිකලේ නැද්ද තාම?? එකේ..... ඒ මල හු$%^ ගලෝලා විසිකරපන් ගැලෙව්වේ නැතනම්..
    උබ දන්නවද ලංකාවේ සුපර් පැට්‍රල් හා නිකන් එක අතර වෙනස මොකක්ද කියලා??? එකම වෙනස මිල වෙනස විතරයි. ඒ තරමටම ලංකාවේ පැට්‍රල් ජරාව. කෝකත් එකයි බන් (මටනම්) මමගාව 2002න් පස්සේ ආපු කාර් 15ක් විතර තිබ්බා (අරන් වික්ක ඒවා හොදේ ) ඇලියොන් එකක් අව්රුදු 4ක් එක දිගට දිව්වා. ගහපු තරමක් ගැහුවේ සාමාන්ය එක.

    ලංකාවේ ජරා පැට්‍රල් නිසා තමා ලෝකේ පුරාම ගින්නක් නැතුව දුවන මිට්සුබිශි GDI ඇන්ජින් ලංකාවෙදි වහ වෙන්නේ. ඔය පෙජරෝ IO එක එහෙම කුනුකොල්ලෙට විකින්නෙන්නේ ඕකනේ බන්
    thatu kali galawanna one na. ehema thiyeddi puluwan. wade karalama balapanko.. danatanam engine eka ohoma duwapan service eka karanakan. awlak wenna ba. anawashya sadda badda mokuth engine eken enne na neda?
    ow ewa seragema gala pihinna,, machoo ube bike eka aluth nisa plastic kali wala danma idanma 2t ganna epa. masa 6k withara gihin gapan. danma ganawanam masekata sarayak withara awwata karawena nisa lawata gala pihala danna, monawada ban bus walata dana oil?? mama bus gana danne na ban. pichchenne nathinam ewa gawata awlak na machan
    tank eke witharak neme, siyaluma (engine eka hara) paint karapu dilisena kaeli wala gaapan. mara dilisiemak enne,

    uba mata hoda point ekak kiwwe, touch eka site wala duwili nisa awla yayida danne na. ehenam okema touch nathi eka gannawa, touch nathi eka = Asus X402CA-WX011H
    මම මේ අර විස්තරේ ට පිළිතුරක් දාන්න ලෑස්ති උනේ.....! ඔය ඉන්නේ අපේ ඉන්දියන් බයික් specialist රත්තරං......
    ආයේ ඉතින් මුල සිට අගට සරලව කියල දෙයි.....!
    ow ow oka thama wax eka. ganan unata patta bande neda? brake oil halunath pichchenne na, paint ekata uparima sapa. ubata oya wax eka awrudu 2katath wada athi. oka dammahama wasse gihin mada nownanam bike eka hodanna oneth na,. mada nathnam poddak pissa gaman dilisenawa

    mama dan pawichchi karanneth dell ekak. balan gihama kokath ekai ban.

    mama oka ganna inne singapore walin. awidala balala hoda pot ekakin gannawa.
    machan asus lap awlak na neda? touch thiyena 14 inches ekak ganna baluwe. mata eka ganna hithune bara adu nisa machan. mama site wala iddi lap eka athema thiyan inne ban.. lan port eka gahagaththa gamanne ithin. poddak asus gana kiyapanko?? ASUS - S400CA
    ඉඩක් ලැබුනොත් ඇවිත් අහන්න :D 15 සෙනෙසුරාදා රෑ 8-12 :)

    machan,
    total black color ekak thama one.
    oka dana top loading bag ekak kiyak wenawada?
    virus guard ona ne.man gawa genuine eset thiyenawa:)
    ඒ මචන් දැන් අර 82500 තිබ්බ එකත් නැද්ද?
    හෆොයි හෆොයි.
    OS එකම නෙමේ කොල්ලෝ සීන් එක. 7000 වැඩිපුර හොයන එකයි :(
    boss

    3521 i5 82,500 eka ready karala dennako.
    thawa phone ekakuth gannai inne.e nisa ara 89500 ekata yanna wenne ne.7000kma wedi ne.:(

    komada karanne? giya para wage advance ekak karannam da?

    thanks saho
    තෑන්ක්ස් මචන්,ගාල්ලෙන් උනත් ගන්න පුලුවන් නේද??
    wax karana wade harima lesiyi. wax ekak genath bike eka awwe tikak thiyala wathura ehema welala hewanakata dala thiyala wax tin ekema thiyena punch kallen lawata wax gagena yanna, gala winadi dekak withara thiyala pirisidu kapu redi kallakin-parana baniyamak bed sheet ekak wage ekakin dilisenakan pihadanna ecchcharayi. (99 tin ekak 1000ta eha wenawa. leland ekenam ganna yanna epa uba wikinei) tin ekak gaththahama saaahena kalekata athi ban. hugaaak kal gawahaki
  • Loading…
  • Loading…
  • Loading…