RePost බුවා Jun 21, 2013 වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
Gayan_BC Jun 20, 2013 මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :) කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ... http://www.elakiri.com/forum/showthread.php?t=1562035
මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :) කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ... http://www.elakiri.com/forum/showthread.php?t=1562035
DJU9 Jun 19, 2013 බිරිඳ: බලන්නකො අනේ ... අල්ලපු ගෙදර මිසිස් පෙරේරාගෙ හස්බන්ඩ් දවසට දෙපාරක් එයත් එක්ක @$*&^*% කරනවලු. ඒකට ඔයා... ඇයි ඔයා එහෙම කරන්නෙ නැත්තෙ ??? සැමියා: මම තාම මිසිස් පෙරේරව අඳුරගෙනවත් නෑ. කමක් නෑ. අද ඉඳල මං එහෙ යන්නං.......
බිරිඳ: බලන්නකො අනේ ... අල්ලපු ගෙදර මිසිස් පෙරේරාගෙ හස්බන්ඩ් දවසට දෙපාරක් එයත් එක්ක @$*&^*% කරනවලු. ඒකට ඔයා... ඇයි ඔයා එහෙම කරන්නෙ නැත්තෙ ??? සැමියා: මම තාම මිසිස් පෙරේරව අඳුරගෙනවත් නෑ. කමක් නෑ. අද ඉඳල මං එහෙ යන්නං.......
crazybuddy Jun 10, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1560257 කසුන් කල්හාර ගීත එකතුව.. :D