crazybuddy Jun 15, 2013 ඉඩක් ලැබුණොත් අනිවා සෙට් වෙනවා අයියෙ.. මේ ටිකේ පට්ටම බිසී.. මේ දැන් තමා එළකිරි ආවෙ දවස් ගාණකට පස්සෙ.. තවම ගයාන් එළකිරි ඇවිත් නැහැනේ..
ඉඩක් ලැබුණොත් අනිවා සෙට් වෙනවා අයියෙ.. මේ ටිකේ පට්ටම බිසී.. මේ දැන් තමා එළකිරි ආවෙ දවස් ගාණකට පස්සෙ.. තවම ගයාන් එළකිරි ඇවිත් නැහැනේ..
මම කට්ටා Jun 15, 2013 ශුවර් නෑ අය්යේ, අද වැඩ වගයක් තියනවා.. පොඩ්ඩක් රෑ වෙයි ගෙදර යනකොට... සෙට් වෙන්න පුලුවන් වුනොත් අනිවා එනවා.. එහෙනම් එලටම ශෝ එක කරන්න... ජයෙන් ජය
ශුවර් නෑ අය්යේ, අද වැඩ වගයක් තියනවා.. පොඩ්ඩක් රෑ වෙයි ගෙදර යනකොට... සෙට් වෙන්න පුලුවන් වුනොත් අනිවා එනවා.. එහෙනම් එලටම ශෝ එක කරන්න... ජයෙන් ජය
prasad9805 Jun 15, 2013 Clarence මගෙත් ආසම ගායකයා. ඉඩක් ලැබුනු විගස පැමිණෙමි...සිහිකැදවීම ගැන ස්තූතියි