බන්ටු Jun 21, 2013 ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904 හැබැයි මචන් දවස් 4-5 ක් ඉඳල බලපන්. කොල්ලෝ බලල bandwidth පැනලලු. Reset වෙන්න තව දවස් 4-5ක් යයි.
ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904 හැබැයි මචන් දවස් 4-5 ක් ඉඳල බලපන්. කොල්ලෝ බලල bandwidth පැනලලු. Reset වෙන්න තව දවස් 4-5ක් යයි.
Gayan_BC Jun 19, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1562035
prageeth119lk Jun 17, 2013 එහෙමද එල එල ඔය පැත්තෙ ආපු වෙලාවක කාල බිලා යන්න බැරියා කදීරා දැන් වැඩිය ඔය පැත්තෙ එවෙන්නෙ නැ බන් උබට එලකිරියෙ තව අයි ඩි එකක් තියෙද ඔව් රිච්මන්ඩ් කන්ද හරහා යන එක
එහෙමද එල එල ඔය පැත්තෙ ආපු වෙලාවක කාල බිලා යන්න බැරියා කදීරා දැන් වැඩිය ඔය පැත්තෙ එවෙන්නෙ නැ බන් උබට එලකිරියෙ තව අයි ඩි එකක් තියෙද ඔව් රිච්මන්ඩ් කන්ද හරහා යන එක
RePost බුවා Jun 17, 2013 පොළොන්නරුවේ නවනගරේ බන්,,,,, faculty එකේ කාර්ඩ් එක නම් කදීර... කදිරා කිවම දන්නවා... 3 rd year එකේ,,, සිවිල් කරන්නේ,,,,, අර කරාපිටිය බස් එක යන්නේ උබලගේ ගෙවල් ගවින්ද?
පොළොන්නරුවේ නවනගරේ බන්,,,,, faculty එකේ කාර්ඩ් එක නම් කදීර... කදිරා කිවම දන්නවා... 3 rd year එකේ,,, සිවිල් කරන්නේ,,,,, අර කරාපිටිය බස් එක යන්නේ උබලගේ ගෙවල් ගවින්ද?
prageeth119lk Jun 17, 2013 අම්මා ගහයි පොලොන්නරුවෙ කොහෙද මහමෝදර හොස්පිරිතාලෙ ලගින් ඇතුලෙ රීපෝස්ට් බුවා කිව්වම දන්නවද
prageeth119lk Jun 16, 2013 ඔව් ටිකක් විතර ඔය පැත්ත දන්නවා, වෙනද නම් නිතරම වගෙ ඔතනින් යනවා මහමෝදර හොස්පිටල් එක කිට්ටුව වගෙ උබලගෙ ගෙවල් කොහෙද
ඔව් ටිකක් විතර ඔය පැත්ත දන්නවා, වෙනද නම් නිතරම වගෙ ඔතනින් යනවා මහමෝදර හොස්පිටල් එක කිට්ටුව වගෙ උබලගෙ ගෙවල් කොහෙද