m3pium Jun 22, 2013 ක්ලැරන්ස් විජේවර්ධනගෙ එදාකල ප්රොග්රෑම් 1 රෙකෝඩින් ලිනක් එක තියේද අයියේ එදා අහන්න එන්න බැරිවුණානෙ..
ක්ලැරන්ස් විජේවර්ධනගෙ එදාකල ප්රොග්රෑම් 1 රෙකෝඩින් ලිනක් එක තියේද අයියේ එදා අහන්න එන්න බැරිවුණානෙ..
gayankuwait Jun 22, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1468439 ෆට්ට බඩ්ඩක් සෙට් උනා :lol:
RePost බුවා Jun 21, 2013 වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
බන්ටු Jun 20, 2013 ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?