rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
    හොදට කියවල බලපන් යකොව්:angry: මම ජානදිපතිවරෙන්දි ජෙනරාලට ජන්දෙ දුන්නෙ:cool: ඊට කලින් තිබුනෙ පාර්ලිමෙන්තු හරි මොඅක්ක හරි එකක් අන්න එකෙදි මාමාගෙ දැත් දෙපා සක්තිමත් කරන්න කිය කියාඅ එක එක ගියෙ අන්න එතකොට සන්දානෙට(මාමාගෙ) වොට්කලා :oo: එකත් ඇත්ත අත පය බැදන් වකුටු කුඩෙ ගහන් නිදන් ඉදල හරි යන්නෙ නැ:P ජන්දමද්යස්තානෙට පැනලා පත්‍රිකවලට ගිනි තියපන්:lol:මගුල අපි කිව්වොත් කිව්වා අපි එදට් කොල අදත් කොල හෙටත් කොල:P දැන් බලපන් සමහරු මාමට පලු යන්න බනිනවා වැරදිලා හරි අපි බැන්නොත් කියනව ඒ මනුස්සය මොකක් කරන්නද කියලා:rofl:අද කොහෙද යකො දන්සල්:rolleyes:නැ බන් ඔක්කොම වැඩ අවුල් උනා:(සමහර විට එදා උදෙට හිතුනොත් දෙවි;)
    එල එල පල
    උබල කියනව නම් වෙන්න ඇති:oo:අදුර ගන්නකොට කිව්වෙ අනිත් එවුන් ගැන:P අපි ඉතින් කලින්ම දන්න නිසා මාමට ජන්දෙ දුන්නෙ නැ :cool:ඔය පව් කාර වැඩෙට අපි සම්බන්ද නැ:yes: ඔව් උබල වගෙ එවුන් තාම ලංකාවෙ ඉන්නව අනෙ:P එක විතරක් නෙමෙයි ජන්දයකදි වෝට් කලෙ නැ කියන්නෙ උබලගෙන් වැඩක් නැ රටෙ වැදගත් තිරනයකට දායක වෙන්නෙ නැ කියන්නෙ මොක්කුද යකො:angry: මේක ලේසි බන් ;)ගුගල් එකද එක මටත් හරි ගියෙ නැ:(
    අපෙ පැත්තෙ නෙමෙයි යකො:frown: ගාල්ල කිව්වම් උබල හිතන්නෙ දකුණේ අන්තිම අගිස්සෙ ඉන්න එකත් මෙහෙ එකෙක් කියලා:oo: තු තෝ:rofl:ඔව් ඔව් කපටි විතරයි මෙහෙ ඉන්නෙ:dull: යකො යුද්දෙ ඉවර කල ගමන් නෙ ආන්ඩුවට චන්දෙ දුන්නෙ නැත්නම් කුහකයෙක් වෙනවා:yes: රට බෙරලා දිපු එකෙ නය ගෙව්වා ඉලග පාර ජෙනරාලට චන්දෙ දිලා ජනාහිපති වරනෙ එනකොට නෙ තෙරුනෙ මිනිහා කවුද කියලා:dull:යකො වෝට්කරන්නෙ නැතුව ඉන්නවා කියන්නෙ ගොං කමක්:angry:Rsinglish මොකො:rolleyes:
    :rofl: මම කොහෙද උබ කොහෙද:oo:ඊලගට එන එකා කවුරු උනත් මීට වඩා අන්ත වෙනවා මාමව එක්ස්කියුස් එක කරන්:dulනුබල දනෙ නැති උනාට අපි ඒ දව්ස් වලත් දන්නවා ගැනිගෙ හැටි:P මම මාට වොට්කලෙ නැ දැත් දෙප සක්තිමත් කරන්න 2008ද කොහෙද:rolleyes: පාර්ලිමෙන්තු එකටද කොහෙද වොට් කලා:oo: මගෙ පලවෙනි ජන්දෙ:baffled:ඔය කිව්වට ඇස් පියන් ගිහින් දෙයි මාමගෙ පුතාට:rofl:
    මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :)
    කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ...


    http://www.elakiri.com/forum/showthread.php?t=1562035
    ඉතින් තොපි නෙ ඔවා බොන්නෙ:rofl:පෙරලුනත් ඊ ලගට එන එකා මූ කාපුවා ගොඩ ගන්නවා කිය කියා ඌ ගොඩ යයි:dull: ඒක තමයි මම කිව්වෙත් චන්ද්‍රිකා ඉන්න කොටත් කැවා තමයි එත් මෙච්චර නැ:baffled: මම නම් මාමගෙ දැත් දෙපා සක්තිමත් කරා :P ජෙනරාල ටත් ජන්දෙ දුන්නා:dull:
  • Loading…
  • Loading…
  • Loading…