හොදට කියවල බලපන් යකොව්

මම ජානදිපතිවරෙන්දි ජෙනරාලට ජන්දෙ දුන්නෙ

ඊට කලින් තිබුනෙ පාර්ලිමෙන්තු හරි මොඅක්ක හරි එකක් අන්න එකෙදි මාමාගෙ දැත් දෙපා සක්තිමත් කරන්න කිය කියාඅ එක එක ගියෙ අන්න එතකොට සන්දානෙට(මාමාගෙ) වොට්කලා

එකත් ඇත්ත අත පය බැදන් වකුටු කුඩෙ ගහන් නිදන් ඉදල හරි යන්නෙ නැ

ජන්දමද්යස්තානෙට පැනලා පත්රිකවලට ගිනි තියපන්

මගුල අපි කිව්වොත් කිව්වා අපි එදට් කොල අදත් කොල හෙටත් කොල

දැන් බලපන් සමහරු මාමට පලු යන්න බනිනවා වැරදිලා හරි අපි බැන්නොත් කියනව ඒ මනුස්සය මොකක් කරන්නද කියලා

අද කොහෙද යකො දන්සල්

නැ බන් ඔක්කොම වැඩ අවුල් උනා

සමහර විට එදා උදෙට හිතුනොත් දෙවි

එල එල පල