Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉස්සර නම් දවස් දෙකෙන් දෙකට අපිව මතක් උනාලු...
    වොල් මැසේජ් එකක් එහෙම දැම්මලු....
    දැන් ටික කාලෙක ඉදල අපිව අමතක කරලලු.....
    ඉතින් අපේ හිතට දුකයිලු......
    අපි දන්සලක් දුන්නා බන් ඒකයි ඊයේ පෙරේදා හිටියේ නැත්තේ:oo:.
    අද පොඩි වැඩක් තිබ්බා:P.අද සඳුදා නේ මේ වෙලාවට online ඉන්න බෑ:dull:
    මේක උසවියේ අහන නඩුවක් ලු

    විනිසුරු: යුෂමතා ඇයි පැමිණිලිකරුට පහර දුන්නේ

    විත්තිකරු: ඔහු මට මීට අවුරුදු කිහිපයකට කලින් ඔරං ඔටන් කිව්වා

    විනිසුරු: ඉතින් අවුරුදු ගානකට කලින් කිව්ව දේකට ඇයි ගිය සතියේ ඔහුට පහර දුන්නේ

    විත්තිකරු: ස්වාමිනි, මම ගිය සතියේ තමා zoo එකේදී ඔරං ඔටන්ව දැක්කේ
    ආහ්.. මං හිතුවා නිවාඩුවක් දාලා කියලා.. :D
    :(වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.:(:( අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.:(:(
    උණ හැදුනා බන් එකපාරටම දැන් නම් හොඳයි නමුත් තවම ඇඟට පණ නැහැ බන්......!
    හරියට අම්බානකට ගුටි කෑවා වගෙයි....!
    ත්‍රෙඩ් එක බලන්න කි‍යලා මෙව්වා එකක් ආවනේ.......
  • Loading…
  • Loading…
  • Loading…