sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 02:45 AM
    Current Activity: Private Messaging
    ගේ කුරුලු කැරි වේසි.. :lol:
    බය වෙන්න දෙඅයක් නැහැ අපෙ බල්ලා හරක් මස් කන්නෙ නැහැ
    වැඩක් නෑ බං ඒකා මොන වෙනස්කම් කලත්.. අලුත් Smiles ටිකකුයි හොඳ තීම් එකකුයි දානවා නම් පට්ට බං.. තව තව අලුත් ගැජට් තියෙනවා අලුත් තීම් වල.. බලපං අලුත හදන ෆෝරම් සයිට්.. පට්ටනේ.. මේ මගුල හැමදාම එකම විදියයි..
    ඒකනේ බං.. පෙරේදත් සයිට් එකට කෙලවුණා බං.. ඊයෙත් එහෙමයි.. අදත් කෙලවයිද දන්නෑ හුට්ට..
    යකෝ ඊයෙ රෑ එළකිරියට කෙලවුණානෙ බං.. පෙරේදත් එහෙමයි.. :(
    1360x768. 19' LG එකක් බං. 1080 ඒ දවස් වල පට්ට ගණන්. ඉතින් තිබ්බ ගාණට ඒ දවස් වල ගත්තේ. ඒවා BNew එනවද?
    GTX560 or 460 ද කියලා බැලුවේ බොල. මොකද මගේ මොනිය 1080p නෙමෙයි හින්දා 460ක් වුනත් ඇති කියලා තෝ යටගිය දවසක කිව්ව එකක් මතක් වුනා.
    අඩෝ GTX460 එකක් කියද කියපිය. Brand New or Used මොකක් හරි :frown:
    දයාබර සචිත්!
    ඔබ අත වීණා දණ්ඩ වැනි ය
    ඔබගේ කටහඬමය සංගීතය.
    මා හදවත
    තත් පිරිමැද
    නංවයි ඔබ
    මෙතෙක් කල් මා නෑසූ සංගීතය
    අසනා තුරා ඔබ හඬ
    දකිනා තුරා ඔබ වත
    බිහිරි වී සිටියෙමි මම
    අන්ධ වී සිටියෙමි මම

    ඒකාලෝක කර සුවහසක් සක්වළ
    සිනා සෙත මෙතෙකැයි ගණන් නැති තරුකැට
    වලාකුළු ලුහුල් සළු හැඳ පැළඳ
    ලැසි ගමනින් තුරු සිරසින් සඳ නැග එත
    උණ පඳුරේ නිල් සෙවනැලි
    මඳ අඳුරේ රැව් දෙත ගං දිය මත
    ඔබ මට ළං වී රහසින්
    කොඳුරයි සංගීතය
  • Loading…
  • Loading…
  • Loading…