dath kimbula Jun 27, 2013 මැරීඩ් ක්ලබ් එක නොකා වර..... මම තව කොච්චර වෙලා ඉන්නද? පොඩි උන් දෙන්න අසනීපෙන් යකෝ.........
RePost බුවා Jun 26, 2013 අඩෙ අප්ප, ශල්ලි තමා නැතුවා... අයියන්ඩි ගාව ටැබ් තියෙනවද? 25කට 30කට වගේ.... ටැබකට ආසාවෙන් තමා ඉන්නවා...
අඩෙ අප්ප, ශල්ලි තමා නැතුවා... අයියන්ඩි ගාව ටැබ් තියෙනවද? 25කට 30කට වගේ.... ටැබකට ආසාවෙන් තමා ඉන්නවා...
RePost බුවා Jun 26, 2013 මගේ ලැප hp pavilion G6 .. දැන් ඔන්න hp කියල බනින්න එපා.. අරන් අවුරුදු 3ක් විතර.... ගත්ත දවස් වල ඉදලම game ගහද්දි පට්ට රත් වෙනවා.... 1 gb vga.. රත්වෙන එක අවුල්ද?
මගේ ලැප hp pavilion G6 .. දැන් ඔන්න hp කියල බනින්න එපා.. අරන් අවුරුදු 3ක් විතර.... ගත්ත දවස් වල ඉදලම game ගහද්දි පට්ට රත් වෙනවා.... 1 gb vga.. රත්වෙන එක අවුල්ද?
radiax Jun 24, 2013 අහ් ඒකද? මම හිතුවේ වොරන්ටි සීන් එක විතරයි කියලා. අවුලක් නැතෝ.පොඩ්ඩක් පයිත්‍යන් මේ දවස් වල.
radiax Jun 23, 2013 මචෝ චුට්ටි දෙයක්, මම හදිස්සියට එදා dell ලැප් එක ගෙනාවට බිල් එක ගේන්න අමතක උනා.තරහ නැතුව මේල් කරන්න පුලුවන්ද? තෑන්ක්ස්
මචෝ චුට්ටි දෙයක්, මම හදිස්සියට එදා dell ලැප් එක ගෙනාවට බිල් එක ගේන්න අමතක උනා.තරහ නැතුව මේල් කරන්න පුලුවන්ද? තෑන්ක්ස්
dinuwije Jun 19, 2013 machan contact Manahara Learners for help....they have their guy inside to get the job done...the additional 1500 is for him All the best
machan contact Manahara Learners for help....they have their guy inside to get the job done...the additional 1500 is for him All the best
dath kimbula Jun 19, 2013 http://www.elakiri.com/forum/showpost.php?p=15164077&postcount=2 අරූ ආයෙ ඇවිත්
බන්ටු Jun 18, 2013 ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904
ඔබට වැදගත් වේ යැයි සිතමි :D ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු ! http://www.elakiri.com/forum/showthread.php?t=1561904