thanujaka Jul 6, 2013 නීතිය ගැන දැනුවත් වෙමුද - part 1 http://www.elakiri.com/forum/showthread.php?t=1565226
33000W Jul 5, 2013 [IMG][IMG][IMG][IMG][IMG] යකෝ එලකිරි එකට 66000V එකෙකුත් ඇවිල්ලනේ:eek::eek::shocked:.මටත් රන්දික කියනකං මමත් දැක්කෙ නෑ.:rofl:
[IMG][IMG][IMG][IMG][IMG] යකෝ එලකිරි එකට 66000V එකෙකුත් ඇවිල්ලනේ:eek::eek::shocked:.මටත් රන්දික කියනකං මමත් දැක්කෙ නෑ.:rofl:
LKS007 Jul 5, 2013 රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා..
රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා.. රිදිලා..
33000W Jul 5, 2013 "මොකද මේකෙ සමහර ලොක්කන්ගෙ වැරදි තියෙනවා.. හැම එකාටම එක විදියට සලකන්නෙ නෑ.. එක එකාට එක එක හැඳි වලින් බෙදන්නෙ.. ඒකයි අවුල.." මේක නං ඇත්ත බං. මම දැක්ක ලගදි hansa කියන පොර ගැන thread එකක් දාල තියනව.උබද මන්ද කියල තිබ්බ spamcheck ගෙ සීන් එකක්.ඒක දැක්කම මටත් නහුට්ටෙට මල පැන්න.උන් නිසා තමයි එලකිරි එක මෙහෙම තියෙන්නෙ අද.ඒත් උන්ට බලු වැඩ කරනකොට අපිටත් මල පනිනවනෙ බං.මම නං සම්පූර්නයෙන්ම නවත්තල තියෙන්නෙ අලුතින් මොනවත් දාන්නෙ නෑ.උබ කියන කතාව ඇත්ත බං. වගේ උන් දැං හොයාගන්නවත් නෑ.උබ පැයකටවත් එනව. මම නං ආවත් විනාඩි දහයයි උපරිම ඉන්නෙ.
"මොකද මේකෙ සමහර ලොක්කන්ගෙ වැරදි තියෙනවා.. හැම එකාටම එක විදියට සලකන්නෙ නෑ.. එක එකාට එක එක හැඳි වලින් බෙදන්නෙ.. ඒකයි අවුල.." මේක නං ඇත්ත බං. මම දැක්ක ලගදි hansa කියන පොර ගැන thread එකක් දාල තියනව.උබද මන්ද කියල තිබ්බ spamcheck ගෙ සීන් එකක්.ඒක දැක්කම මටත් නහුට්ටෙට මල පැන්න.උන් නිසා තමයි එලකිරි එක මෙහෙම තියෙන්නෙ අද.ඒත් උන්ට බලු වැඩ කරනකොට අපිටත් මල පනිනවනෙ බං.මම නං සම්පූර්නයෙන්ම නවත්තල තියෙන්නෙ අලුතින් මොනවත් දාන්නෙ නෑ.උබ කියන කතාව ඇත්ත බං. වගේ උන් දැං හොයාගන්නවත් නෑ.උබ පැයකටවත් එනව. මම නං ආවත් විනාඩි දහයයි උපරිම ඉන්නෙ.
sachith19920726 Jul 5, 2013 හ්ම්ම්.. ටික දවසකට ඔහොම මටත් හිතෙනව බං.. ටික දවසක් නෑවිත් හිටියහම හරි යනව ආයෙ.. මටත් එපා වෙලා වගේ තමා බං තියෙන්නෙ දැන් නම්.. උබට කව්රු හරි මොකක් හරි කිව්වද?
හ්ම්ම්.. ටික දවසකට ඔහොම මටත් හිතෙනව බං.. ටික දවසක් නෑවිත් හිටියහම හරි යනව ආයෙ.. මටත් එපා වෙලා වගේ තමා බං තියෙන්නෙ දැන් නම්.. උබට කව්රු හරි මොකක් හරි කිව්වද?
RePost බුවා Jul 5, 2013 [IMG][IMG][IMG] ලොකු වැඩි නිසා දුක් වෙනවද? අයෙත් එහෙම වෙන්නේ නැ, මෙතෙන්ට ඇවිත් පොඩි කර ගන්න.... http://www.elakiri.com/forum/showthread.php?p=15246818
[IMG][IMG][IMG] ලොකු වැඩි නිසා දුක් වෙනවද? අයෙත් එහෙම වෙන්නේ නැ, මෙතෙන්ට ඇවිත් පොඩි කර ගන්න.... http://www.elakiri.com/forum/showthread.php?p=15246818