Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හදවත රත්තරන් ජෝති!

    අද, බොහොම සුවිශේෂී දවසක්. ඔව්! 7 වැනි මාසයේ 7 වැනිදා! ඒ විතරද? අද, අපේ රටේ එතෙක් මෙතෙක් බිහි වුණු ගායකයන් අතර අසහායම, සොඳුරුතම ගායකයාගේ ඒ කියන්නේ මම, ඔබ හොඳින් ම දන්න එච්.ආර්. ජෝතිපාලයන්ගේ 26 වැනි ගුණානුස්මණය.

    1987-07-07 වැනිදා එච්.ආර් ජෝතිපාල නම් සොඳුරු ගායකයා ඔහුට ළබැඳි ශ්‍රී ලාංකේය ජෝතිමත් රසික හදවත් අතර සදාකාලික කඳුළකුත්, කිසිදා බිඳ දමන්නට නොහැකි ගී සෑයකුත් ගොඬ නඟලා භෞතිකව නික්ම ගිහින් වසර 26ක් ගත වෙලා. අදටත් බොහෝ දෙනෙක් කියන කියමනක් තිබෙනවා.

    "ජෝති මැරුණෙ නෑ"
    මොකක් වෙනස් වෙලාලු කවුද කිවුවෙ එහෙම
    මෙතන එක පුද්ගලයෙක් අපූරු කමෙන්ට් එකක් දමලා තියෙනවා. මම ඔය දැක්ක පළවෙනි පාර නෙවෙයි. මේ පුද්ගලයා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්. ඒ වගේම කිසිම දර්ශණයක් අනුව ජීවත් නොවෙන කෙනෙක්. මේක නිසා මේ චරිතෙ හැම වෙලේම උත්සාහ කරනවා, මිනිස්සුන්ට පේන්න, ආගමක් හෝ දර්ශණයකට හෝ සංකල්පයකට අපහාස වෙන කමෙන්ට් එකක් දමලා කැපිලා පෙනෙන්න. අනෙක් ආගම් දර්ශණ පිළි නොගැනීම පුද්ගල අයිතිය. ඒත් අපහාස කිරීම වැරදියි. ඒ ඇරුනම තමංට කියන්න දෙයක් තියෙනවා නම්... ඒක කියන විදිහක්, තැනක් තියෙනවා.
    හපෝ නෑ සැසා අයියෙ.. රැදෙන්න කොපි එකක් බිපන්
    එල එල පස්සෙ රහසින් ඔය ගැන කතා කරමු උබල දැන් ලොකු මිනිස්සු නෙ :(
    රැදෙන්න කොපි එකක් බිපන් මම උබෙන් ඇහුවා ගොඩ සැරයක් කොහොමද තත්වෙ මොකො උනෙ කින්ද මන්ද කියලා කිසි උත්තරයක් ලැබුනෙ නැහැ
    බොරු කියන්න එපා ත්‍රෙඩ් වලදිත් කි පාරක් නම් උබට කතා කරාද නොදැක්කා වගෙ මග හැරලා ගියෙ ෆ්බි වලත් කි පාරක් උබට කතා කරාද නොදැක්කා වගෙ ඉන්නෙ උබ :යකා නැගපු මුහුණ:
    එහෙම මොකුත් අවුලක් නෑ මචෝ.. මම කිව්වෙ ඇත්ත තත්වය එළකිරියෙ..
    පුළුවන් වෙලාවට අනිවා එනවා බං.. වැඩියක්ම අවුල වුණේ මං අසනීප වෙච්ච නිසා ආයෙම..
    උඹත් අද ඉදන් නිදිමරන්න එපා.. සිකවෙයි..
    වෙනදා වගේ වැඩි කතාවක් නැති නිසා බැලුවෙ.. FB එකෙත් වැඩි කතාවක් නෑනෙ.. :D
  • Loading…
  • Loading…
  • Loading…