දැන් ගොඩක් එවුන් එළකිරි ගමන අඩු කරලා බං තියෙන්නෙ.. සමහර එවුන් එන්නෙම නැහැ.. සමහර එවුන් පැයක් දෙකක් ඇවිත් යනවා.. හෙට අනිද්දා වෙනකොට ඒ එන එවුන් ටිකත් නැත්තටම නැති වෙලා යයි..
මොකද මේකෙ සමහර ලොක්කන්ගෙ වැරදි තියෙනවා.. හැම එකාටම එක විදියට සලකන්නෙ නෑ.. එක එකාට එක එක හැඳි වලින් බෙදන්නෙ.. ඒකයි අවුල..