Reaction score
1,507

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ekanam ehema thamai bn..dan issara wage nemai..fake unui,melorahak nethi thread dana ewunui thamai dan elakiri eke run karanne..:confused::confused:
    ඔය සීන් නිසා තමා බං මටත් එපා වුණේ.. වැඩක් නැහැ බං ඕවා කතා කරලා.. හරි වැරදි ගැන කතා කරන්න ගියොත් අපිටමයි කෙලවෙන්නෙ.. මොකද නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගෙනේ.. :lol:
    දැන් ගොඩක් එවුන් එළකිරි ගමන අඩු කරලා බං තියෙන්නෙ.. සමහර එවුන් එන්නෙම නැහැ.. සමහර එවුන් පැයක් දෙකක් ඇවිත් යනවා.. හෙට අනිද්දා වෙනකොට ඒ එන එවුන් ටිකත් නැත්තටම නැති වෙලා යයි..

    මොකද මේකෙ සමහර ලොක්කන්ගෙ වැරදි තියෙනවා.. හැම එකාටම එක විදියට සලකන්නෙ නෑ.. එක එකාට එක එක හැඳි වලින් බෙදන්නෙ.. ඒකයි අවුල..
  • Loading…
  • Loading…
  • Loading…