හරියටම උන් ගැන දන්නේ නැතිව කියන්න බෑ

.ඇත්ත යකෝ

එපා ඕනේ නෑ

.
ඒකනේ පොර උබලට සලකනවා

.මුතු හෙට්ටියා නේද ඔහෙට ඉන්නේ

එල එල අර ඩ්රෑගන ෆෘට් මතකද ඒවාත් ඔය විදියටම හිට්වවනේ කලින් දැන් නම් නැ හැබැයි

මේවාත් එහෙම වෙයිද දන්නේ නෑ

සුරතල් මසුන් වගේ හැදුවා නම් බිස්නස් තියෙනවා
