rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෙ ගෙදර ටිවි එකක් නැ:dull: මම මැච් බලන්නෙත් නැ වැඩිය:oo:
    rome
    ආයෙත් Hell on Wheels බැලුවා:)
    පිස්සුද බන් අපෙ ගෙදර අය ආන්ඩුවට චන්දෙ දුන්නෙ නැ මම කල දේමයි එයාලත් කලෙ:yes:මෙ පැත්ත ගොඩක් කොල බන් අපෙ තාත්ත්හ් යු ඇන් පි එකත් එක්ක තරහයි එක නිසා ආන්ඩුවට සපොර්ට් එත් තාතා ජන්ද දන්න මෙහෙ හිටියෙ නැ:P අනිත් ගෙදර අය කොල:dull:
    :oo:යකො මගෙ පලවෙනි ජන්දෙ යුද්දෙ ඉවර කලාට පස්සෙ තමයි ආවෙ එක දුනෙ අනු පක්ශෙට යුද්දෙ ඉවර කල නිසා :dull:ඒ කලෙ මට ජන්ද බලෙ වත් නැතිව ඔකුන් කියන එවා අහන්න යනවද:rofl: හරිඋබලයි පප්පා තමයි පත් කරලා තියෙන්නෙ:baffled:
    අනෙ පල යකො යන්න:growl: යුද්දෙ ඉවර උනෙ 2009:rolleyes: ඔකා ඉවර කරයිද කියල වගක වත් තිබුනෙ නැ එක කෙලෙ දැන් එහෙම කියපන්:P උබට කිව්වට තෙරෙන්නෙ නැ මම පලත්සබා ද කොහෙද එකට වොට් කලෙ ආන්ඩු පක්ශෙ එවුන්ට(මහින්දට නෙමෙයි) එක කල එකත් අපර්දයක් කියල හිතෙනවා:dull: ඉට පස්සෙ ජෙනරාල මහත්තයට
    එක පාරක් හරි දුන්න නෙ:(දැන් දිපු එවුන් හොයාගන්න බැ තමයි:P
    මුතු හෙට්ටියා සැහෙන්න කොල්ලොන්ට සැලකුවා ඒ පැත්තෙ එවුන් දව්සම ගෙදරලු:baffled: බඩු (දෙවර්ගෙම) උනත් තිබුනා ලු:P ඩුමින්දයා නම් අපෙ ගෙවල් කිට්ටුවත් මියුසිකල් ශො එකක් කලා ජින්ජර් කරෙ තියන් වගෙ හිටියෙ:rofl:මෙ පැත්තෙ අවෙ අනර්කෙලි පොලවල් වල එහෙම ටොපි බෙදලා:lol:
    හාකෝ:lol:උබලයි පප්පා දැත් දෙපා ශක්තිමත් කල එකෙ වරද:oo:ඔව් ඌ දෙවෙනියටද කොහෙද ආවෙ මොකක හරි ලොකු කේස් එකක් ගියා:dull:කවුද බන් දන්නෙ :rolleyes:
    බෙහෙත් නම් ගත්තා මචෝ..
    මම නිදාගන්නෙ නැහැනේ බං.. ඒ නිසා කෙලවුණේ..
    දැන් කලින් නිදාගන්නවා.. උදේ ඉඳන් හවස් වෙනකන් ජොබ කරනවා..
    එළකිරි එන්න ටයිම් නෑ.. :(
    ඔව්:oo:පල පල:lol:මුස්ලිම් එකක් තමයි:dull: උඩුගම් පැත්තෙ බන් බස් ගොඩක් තියෙනවා මිනිහත් මාමාගෙ ජන්ද වලට පට්ට විදියට වියදම් කල එකෙක් :growl:ගීතා????:confused: තාම ඒ සයිස් මයි බන් හැදෙන්නෙ නැ:dull:
    පලයන් බන් යන්න එහෙම එවුන් නැ:no: ඔවා උබ අහලා ඇති ඉතිහාස කතාවලින් පොත් වලින් වගෙ:rofl:අපරාදෙ උබට වටෙ දුවනන් ඔනෙ නැ වැව්ව නම්:lol: නැ බන් පරයා මෙහෙ ඇවිල්ල යන ගමන් බෙරුවලද කොහෙද පල්ලියක් ඔපන් කරලා:growl:මුතු හෙටිටියා උබට විකාරද :eek: උ මෙහෙ නෙමෙයි හෙන වන්නියක එකෙක් අනිත් එක මිනිහාට ලෙඩෙ ඇදුනා නෙ:) මහින්දලා උන් එක මිනිස්සු:oo:අපිට ග්‍රාමයා දුන්න ඔව පැල :rofl:හෙහෙ ඒ වගෙ වෙයි
  • Loading…
  • Loading…
  • Loading…