පලයන් බන් යන්න එහෙම එවුන් නැ

ඔවා උබ අහලා ඇති ඉතිහාස කතාවලින් පොත් වලින් වගෙ

අපරාදෙ උබට වටෙ දුවනන් ඔනෙ නැ වැව්ව නම්

නැ බන් පරයා මෙහෙ ඇවිල්ල යන ගමන් බෙරුවලද කොහෙද පල්ලියක් ඔපන් කරලා

මුතු හෙටිටියා උබට විකාරද

උ මෙහෙ නෙමෙයි හෙන වන්නියක එකෙක් අනිත් එක මිනිහාට ලෙඩෙ ඇදුනා නෙ

මහින්දලා උන් එක මිනිස්සු

අපිට ග්රාමයා දුන්න ඔව පැල

හෙහෙ ඒ වගෙ වෙයි