gayankuwait Jul 10, 2013 e moko awula uba ithin hithe thiyan ionnawa kiyanne nahane mama tikak busy me dawas wala ekayi wadiya naththe
e moko awula uba ithin hithe thiyan ionnawa kiyanne nahane mama tikak busy me dawas wala ekayi wadiya naththe
crazybuddy Jul 9, 2013 හ්ම්.. මටත් දැන් ඔය අවුලම තමා අයියෙ.. ජීවිතේ කියන්නෙ ප්රශ්න ගොඩක්.. දැන් මට වෙනදා වගේ එළකිරි එන්න වෙන්නෙත් නැහැ.. මේකට වෙලා ඉස්සර ප්රශ්න අමතක කරල දාලා ආතල් එකේ හිටියා.. දැන් ඒකත් නෑ.. එපා වෙලා ඉන්නෙ මට..
හ්ම්.. මටත් දැන් ඔය අවුලම තමා අයියෙ.. ජීවිතේ කියන්නෙ ප්රශ්න ගොඩක්.. දැන් මට වෙනදා වගේ එළකිරි එන්න වෙන්නෙත් නැහැ.. මේකට වෙලා ඉස්සර ප්රශ්න අමතක කරල දාලා ආතල් එකේ හිටියා.. දැන් ඒකත් නෑ.. එපා වෙලා ඉන්නෙ මට..