ගයියා...... කොහොමෙයි උඹට..?
මට එපා වෙලා බං ඉන්නෙ.. ඉස්සර වගේ බොලත් එක්ක ෆන් එකක් ගන්නවත් විදියක් නෑනෙ..
ඩොකා කිව්වා තව ටික කාලයක් රෙස්ට් කරන්න කියලා බං..
දැන් මේ කාලා බීලා නාගත්ත ගමන් මේ පැත්තට ආවෙ.. උඹලව මතක් වෙලා..
පුළුවන් ඉක්මනට ආයෙම එන්නම් ගයියා..
බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!